පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් නෙරපීමේ යෝජනාව ගෙන එන ආකාරය ස්ථාවර නියෝගවලට පටහැනි බව සඳහන් කරමින්
දියත
මෝදි- අනුර එක්ව ලංකාවේ දැවැන්ත වැඩ තුනක් අරඹයි
ඉන්දියානු රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති 3ක වැඩ ආරම්භ කිරීම සහ විවෘත කිරීම ඉන්දියානු අග්‍රාම
සහන කණ්ඩායම මියන්මාරයට පිටත් වෙයි
භූමි කම්පාවෙන් විපතට පත් මියන්මාරයේ ජනතාවට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විසි හය දෙනෙකුගෙන් සමන්වි
බද්ද ගැන රජය ඇමරිකාව එක්ක සාකච්ඡා කරන්න යයි
එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිට
ඉන්දු-ලංකා අවබෝධතා ගිවිසුම් හතක්
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාලව අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම් 7ක් හුවමාරු කර ගැනීම ජනාධිපත
පෙරටුගාමී සමාජවාදී පක්ෂය කොටුවේ විරෝධතාවක
ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි සමග ලංකාවේ ආණ්ඩුව අත්සන් කිරීමට නියමිත ගිවිසුම් හා ඒවා අත්සන් කරන අත්තනෝමතික ආ
ඉන්දු - ශ්‍රී ලංකා නියෝජිතයි අතර සාකච්ඡා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්වීපාර්ශ්වික සාකච
අමාරු කාල වලදී ලංකාවට උදව් කරන්න ලැබීම සතුටක්
සියලු අසීරු අවස්ථාවලදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ශක්තියක් දෙමින් කටයුතු කර ඇතැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ්
’’සංවර්ධන මාවත එක්ව ගොඩ නගමු’’
අසල්වැසියන් ලෙසත් සමීප මිතුරන් ලෙසත් එක්ව සංවර්ධනයේ මාවතක් ගොඩනඟා ගැනීමට අදිටන් කර ගනිමු යැයි ජනාධිපති අනුර කු
භාෂා පරිවර්තක හිඟයෙන් මැතිසබේ වැඩ කොටඋඩ
පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තක කාර්යාලයේ භාෂා පරිවර්තකයන් දොළොස් දෙනකු පමණ හිඟවීමෙන් එහි කටයුතුවලට බරපතළ ලෙස බ
මෝදිට ලංකාවෙන් ඉහළ පෙළේ සම්මානයක්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද ’’ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ’’ සම්මානයෙන් පිදුම් ලැබීය.
සෞඛ්‍ය සේවයත් ඩිජිටල්කරණයට සාකච්ඡා
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඩිජිටල්කරණය සහ ඒ සදහා වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ මූලික සාකච්ඡාවක් සෞඛ්‍ය හා
බදු ගැන ඇමෙරිකාව සමඟ සාකච්ඡාවකට
ශ්‍රී ලංකාවට පැනවූ බදු ලිහිල් කර ගැනීම සඳහා ඇමරිකානු පරිපාලනය සමග හැකි ඉක්මනින් සාකච්ඡා කිරීමට සූදානම් බව මුදල්
මෝදි දෙන සහය ආරක්ෂක ලේකම් කියයි
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සබඳතා දිගුකාලීනව සහ ශක්තිමත් ලෙස පවතින බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සම්පත්
මෝදි ජනපති කාර්යාලයට එයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහ
ලංකා මාතාව මෝදි පිළි ගනී
ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මහත් අභිමානවත් හරසර මධ්‍යයේ කොළඹ නිදහ
මෝදිගෙන් එක්ස් සටහනක්
ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය එක්ස් ගිණුමේ විශේෂ සටහනක් තබා තිබේ.
මෝදි පිළිගන්න සියල්ල සූදානම්
ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමට මේ වන විට සියලු කටයුතු සූද
ඌරගස්මංහන්දියේ වෙඩි තැබීමක්
ඌරගස්මංහන්දිය බෙලිගස්වේල්ල ප්‍රදේශයේදී මීට සුළු වේලාවකට පෙර සිදු කළ වෙඩි තැබීමකින් 56 හැවිරිදි පුද්ගලයකු තුවාල
මෝදි ලංකාවට පැමිණෙයි
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මීට සුළු වේලාවකට පෙර ශ්‍රී ලංකාවට පැමිණියේය.
යෝෂිත - ඩේසි ඇප මත මුදා හරියි
වසර තුනක කාලයකදී විශූද්ධීකරණය කළ මුදලින් රුපියල් කෝටි 08 කට අධික මුදලක් යොදවා රත්මලාන හා දෙහිවල ප්‍රදේශ වලින් ඉඩම
හිතවත්කමේ ගුවන් යානය හෙට මියන්මාරයට
මියන්මාරයේ භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට වෛද්‍යාධාර ඇතුළු මානුෂීය ආධාර රැගත් පළමු ගුවන් යානය හෙට (05) මියන්මාරය බ
ජාතික පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිගේ තටු ගළවයි
වැඩබලන පොලිස්පතිවරයාට පොලිස් ස්ථානාධිපතිවරු ඉවත් කිරීමට දී තිබූ බලය ඉවත් කළ බව ජාතික පොලිස් කොමිෂන් සභාව සඳහන්
ට්‍රම්ප්ගේ බදු ඇමෙරිකා ආර්ථිකයට මරු පහරක්
ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ’’අන්‍යෝන්‍ය බදු ක්‍රමය’’ ඇමෙරිකාව ආර්ථිකය අවපාතයකට ඇද දමුණු ඇතැයි මතුව තිබෙන බිය තවත
ට්‍රම්ප් බදු ගැහිල්ලට නාමල්ගේ හිත උණුවෙයි
ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා සියයට 44ක තීරුබදු පැනවීමට ඇමරිකා එක්සත් ජනපදය ගත් තීරණයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැඩි අභ
බූස්ස බන්ධනාගාරයේදී රැඳවියකු ඝාතනය කරයි
බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය තුළ රැඳවියයෙකු ඝාතනය කර ඇති බවත් එම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ක්‍රියා
මෝදි පිළිගන්න රාජ්‍ය උත්සවය නිදහස් චතුරස්රයේ
තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්ස
පානීය ජල බෝතල්වලට උපරිම සිල්ලර මිලක්
බෝතල්කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතිවිශේෂ ගැසට් පත්‍රයක්
කෝටි 43 ක දුම්වැටි ඔරුගොඩවත්තෙන් අල්ලයි
නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට තැත් කළ රුපියල් මිලියන 435 ක් හෙවත් රුපියල් කෝටි 43 කට අධික වටිනාකමින් යුතු විදේශීය දුම
දකුණු කොරියාවේ ජනාධිපති ධූරයෙන් නෙරපයි
දකුණු කොරියාවේ හමුදා නීතිය පැනවීමට නියෝග කර මාස 4 කට පසුව ජනාධිපති යුන් සුක් යෝල් වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙ