දින හයක සේවක වැඩ වර්ජනයකින් පසු ප්‍රංශයේ අනන්‍යතාව සහ එරට පද්‍ධාන සංචාරක ආකර්ශණය ද වන අයිෆල් කුලුන යළි සංචාරකයන්
දියත
නීතිපති අද ව්‍යවස්ථා සභාවට
නීතිපති සංජය රාජරත්නම් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවේ අද (26) පෙනී සිටීමට නියමිතය.
රුසියන් ප්‍රහාරවලින් සෙබළු 31,000 ක් මැරිලා
රුසියන් යුක්රේන යුද්ධයට වසර දෙකක් ගතවී ඇති බවත්, එම වසර දෙකක කාලයේ රුසියන් හමුදා ප්‍රහාරවලින් යුක්රේන සෙබළුන් 31,000
රිය අනතුරින් බිරිය මරුට- සැමියා දරු දෙදෙනා රෝහලේ
තංගල්ල ප්‍රදේශයේ සිට මාතර දෙසට ධාවනය වූ ලොරි රථයක් තලල්ල ප්‍රදේශයේදී තිරෝද රථයක ගැටීමෙන් තිරෝද රථයේ ගමන් කළ මව ම
වෙඩි තබා මහජනසෞඛ්‍ය පරීක්ෂක මරයි
ඇල්පිටිය දිවිතුරුගමදී අද (26) මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.
අව්වයි - වැස්සයි තේ වතු වනසයි
මාසය හයකට අධික කාලයක් පැවැති වර්ෂාවත් මාසයකට අධික කාලයක් පැවැති වියළි කාලගුණයත් හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ත
සීනි සමාගමේ මැෂින් දෙකක් පරණ යකඩ කඩයට විකුණලා
සෙවණගල සීනි සමාගමේ කාපට් මැෂින් දෙකක් හොරකම් කර පරණ යකඩවලට විකුණා තිබියදී එහි ආරක්ෂක අංශය විසින් සොයා ගෙන සෙවණගල
ජවිපෙත් සාපයේ දැවැන්ත කොටස්කරුවෙක්
මෙරට 75 වසරක සාපයට 88-89 තරුණයන් ඝාතනය කළ සහ වසර 30 ක යුද්ධය පටන් ගත් සියළු දෙනාත් වගකිව යුතු බව පොදුජන පෙරමුණේ පාර්ලිමේ
සේවකයන් නැතිව තරු හෝටල්වලට මරු පෙනිලා
සේවකයන් විශාල වශයෙන් රට හැර යෑම හේතුවෙන් අගනුවර ඇතුළු විවිධ ප්‍රදේශවල තරු පන්තියේ හෝටල් පවත්වාගෙන යාමේ දැඩි අර්
කාදිනල් හිමිට අපහාස කළැයි විරෝධයක්
මීගමුව ලෙල්ලම මත්ස්‍ය ව්‍යාපාරික මධ්‍යස්ථානය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුකාරී තත්වයේදී පිටිපන එක්සත් ධීවර සම
රුධිර කාන්දුකරන ඒකකයේ ලෙඩුන් වෙනත් රෝහල්වලට
කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ඒකකයේ දී රෝගීන් පිරිසක් හදිසියේම මරණයට පත්වීමේ සිද්ධියෙන් පසු
කුරුණෑගල දරුවන් අපයෝජනය කළ ගුරා මාරු
කුරුණෑගල මිශ්‍ර පාසලක ගුරුවරයකු එහි හය වසරේ සිසුවියන් පිරිසක අපයෝජනය කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ජාතික
ගම්පහ ජා.ජ.බ කාන්තා සමුළුවෙන්
ගම්පහ කාන්තා නියෝජනය දකිනවිට ඉදිරි ඡන්දයක් තියයිද යන සැකය පවතිනවා. නමුත් අධික කාන්තා සහභාගිත්වය දකිනවිට ඡන්දය න
මෝදි මූදු පතුලේ පූජාවක
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගුජරාඨ ප්‍රාන්තයට ඔබ්බෙන් අරාබි මුහුදේ කිමිඳී, ක්‍රිෂ්ණා දෙවියන් වෙනුවෙන්
මව මැරුණු සොවට පුතා හද පැලී මරුට
මව මියගිය යාමේ දැඩි සොවින් පසුවූ ඇගේ පුත්‍රයකුද මව මියගොස් පැය කිහිපයකට පසු හදිසි හෘදයාබාධයකින් මිය යාමේ සිද්ධි
‘එට්කා’ අත්සන් කළ පසු රටට ස්වෛරීත්වය අහිමියි
මාර්තු මස ‘එට්කා ගිවිසුම’ අත්සන් කිරීමෙන් පසු ඕනෑම ඉන්දියානුවකුට රැකියාවකට සහ වෙළඳාමකට ශ්‍රී ලංකාවට නිදහසේ පැම
ලක්ෂ 50 ක මත්පෙති සමඟ අයෙක් අල්ලයි
රුපියල් ලක්ෂ 50 කට අධික වටිනාකමකින් යුත් පිල් වර්ගයේ මත්පෙති 2180 සමග සැකකරුවෙකු අද ( 25) කොටහේන ප්‍රදේශයේදී අත්අඩංගුව
රනිල් නිර්පාක්ෂික වේ
ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත
වසරකට පාසල් සිසුන් ලක්ෂයකට “ජනාධිපති ශිෂ්‍යත්ව”
පාසල් සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීමේ “ජනාධිපති අධ්‍යයන ශිෂ්
මහබැංකු සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන කරුණු පහදන්න යයි
ශ්‍රී ලංකා මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සහ එහි ක්‍රියාවලිය සම්බන්ධයෙන් සුදුසු පාර්ලිමේන්තු කමිටුවක් ඔ
ජම්පටාවීදියේ වෙඩිතැබීමක්
ජම්පටා වීදිය නිව්හැම් චතුරස්‍රය ප්‍රදේශයේ කුකුල් මස් අලෙවි සැලක හිමිකරුවකු ඉලක්ක කරගෙන සිදුකළ වෙඩි ප්රහාරයකි
මුහුදේ ක්‍රීඩා කරමින් සිටි රුසියන් ජාතිකයා ගීලී මරුට
වැලිගම පැළෑණ මුහුදු තීරයේ සර්ෆින් ක්‍රීඩාවේ යෙදී සිටි රුසියන් ජාතිකයකු (37) මුහුදේ ගිලී මියගොස් ඇතැයි වැලිගම පොලි
පස් කන්දක් කඩා වැටී අයෙක් මරුට
මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසක තාප්පයක් ඉදිකිරීම සඳහා අත්තිවාරමක් කපමින් සිටි පුද්ගලයකු මතට පස් කන්දක් කඩා වැට
ශ්‍රී ලංකාව විදේශ බලවතුන්ගේ යටත්විජිතයක් වෙලා
ශ්‍රී ලංකාව සහ මෙරට වරායන් ඇතුළු මහජන දේපල ලෝක බලවතුන් සහ එම රටවල්වල සමාගම් ඔවුන්ගේ යටත් විජිතයක් ලෙස සළකන්නේ යැ
ගාසා තීරයේ ආහාර හිඟයක්
ගාසා තීරයේ උග්‍ර ආහාර හිඟයක් ඇති වී තිබෙන බවත් ගසා තීරයේ ජබලියා සරණාගත කඳවුරේ ප්‍රමාණවත් පරිදි ආහාර නොමැතිවීම හේ
පොලිස් යතුරුපැදිය ගිනි තැබීමේ සිද්ධියට අයෙක් සැකපිට
මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය කතරගම පොලිස් නිලධාරියෙකුට අයත් යතුරුපැදියක් ගිනි තබා පුළුස්සා දැමීමේ සිද්ධියට සැකපි
දුෂ්මන්තට බංග්ලාදේශ සංචාරය අහිමිවෙයි
බංග්ලාදේශයට එරෙහිව ලබන 4 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන තරග සංචාරය ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම වේග පන්දු යවන්නා වන
උසස් පෙළ සිසුන් රස්සාවට හුරු කරන වැඩක් අරඹයි
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂාව මාර්ගෝපදේශනය සහ කැමති වෘත්තිය විෂයක් නොමිලයේ හැදෑරීමට
අපරාධකරුවන් අල්ලන්න තෝම්බුවක්
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ගේ තෝම්බුවක්( නාම ල
යුක්තිය තවත් 638 ක් අල්ලයි
යුක්තිය මෙහෙයුම යටතේ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී සැකකරුවන් 638 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථාන

