රුසියාවේ මොස්කව් නුවර ආසන්නයේ ක්‍රොකස් නගර සභා රඟහලට 143 දෙනෙකුට මරු කැඳවමින් එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයට සැකප
දියත
අගමැති දිනේෂ් චීනෙට
චීන අග්‍රාමාත්‍ය ලී චෑන්ගේ ආරාධනාවක් මත ලබන 25 සිට 30 දක්වා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ නිල
ඉන්දියාව ලූනු අපනයන තහනම දික් කරයි
ඉන්දියාව ලබන 31 වැනිදා තෙක් පනවා තිබූ ලොකු ලූනු අපනයන තහනම නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කිරීමට එරට රජය තීරණය කර තිබේ.
’’ලතෝනි’’ ලෝක උරුමයක් කරයි
පසම් සහ ලතෝනි ගායනා ලෝක උරුමයක් බවට පත් කරන කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනාය
කවින්දගෙන් මෛත්‍රිට එරෙහිව සීඅයිඩියට පැමිණිල්ලක්
පාස්කු ප්‍රහාරය කළේ කවුරුන්දැයි තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරන හෙයින් ඔහු අත
කොකේන් කරල් ගිල දැමූ ගුවන් මගියෙක් අත්අඩංගුවට
බ්‍රසීලයේ සිට ඩුබායි හරහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත කොකේන් මත්ද්‍රව්‍ය රැගෙන ආ මගියෙකු සැ
හිතුමතේ කෝටි 61ක බෝනස් දීලා
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සේවකයන්ට ප්‍රසාද දීමනා ඇතුළු විවිධ දීමනා ගෙවීමට ඉකුත් 2022 වර්ෂයේදී භාණ්ඩාගාරයේ අනුමැතිය
ඇල්පිටියේ ඇළක නාදුන මළසිරුරක්
ඇල්පිටිය මිරිස්වත්ත ප්‍රදේශයේ පිහිටි පිටවාන් ඇළක තිබි ඉතා අභිරහස් අයුරින් මිය ගොස් තිබූ නාදුන පිරිමි මළසිරුරක්
ජන කැමැත්ත උරගාන්න පක්ෂ 3කින් සල්ලි මලු
ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක් ජනතාවගේ මතය දැන ගැනීම සඳහා විවිධ ආකාරයේ සමීක්ෂණ කරවා ගැනීමට සමීක්ෂණ ආයතනවලට රුපියල්
කෝප් එකට විගණනයෙනුත් බාල්දියක්
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ(කෝප්) අභ්‍යන්තර විමර්ශන පවත්වන ආකාරය ඇතුළු එහි ඇතැම් කටයුතු සම්බන
පළාත් දෙකකට දිසා දෙකකට සවස තද වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය
රුසියාවේ රඟහලකට ප්‍රහාරයක්: 40 ක් මරුට
රුසියාවේ මොස්කව් අගනුවර රඟහලකට ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරය සඳහා ආයුධ සන්නද්ධ තුවක්කුකරුවන් සිවු දෙනකු පැමිණි
කේට් කුමරියටත් පිළිකාවක්
වේල්සයේ කුමරිය හෙවත් කේට් මිඩ්ල්ටන් ද පිළිකා රෝගියකු බවත්, ඇය මේ වනවිට කීමෝතෙරපි ප්‍රතිකාර සඳහා යොමු වී ඇති බවත්
කේට්ගේ අඩුවට ‘ඩුප්ලි-කේට්’
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ හෙවත් වේල්සයේ කුමරිය කේට් මිඩ්ල්ටන් සම්බන්ධයෙන් මේ වනවිට කු
පරිපාලන සංගමයෙන් රතු එළියක්
රුපියල් ලක්ෂයක අවම දීමනාවක් ලබා නොදුනහොත් වර්ජනයකට යොමුවන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.
අධ්‍යාපනය දියුණු කරන හැටි සජිත් කියයි
මේ පවතින අධ්‍යාපන ක්‍රමය තුළ අපේ රටට අනාගතයක් නැහැ .පාසල් අධ්‍යාපනය තුළ තොරතුරු තාක්ෂණ විෂය පළමු ශ්‍රේණියේ සිට 13
දෙහදක් අතර සිරවු ව්‍යාපාරික සිරුර
මියගිය ව්‍යාපාරිකුගේ මළ සිරුරට නීතිඥ බිරිඳක සහ රජයේ ලිපිකාර බිරිඳක අයිතිවාසිකම් කීම නිසා ඇතිවූ උණුසුම් තත්වය ද
සින්නක්කර ඔප්පු දීම ජුනියේ අවසන්
“උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ ජාතික වැඩසටහන මෙම ජූනි මාසය වන විට අවසන් කිරීමට නිලධාරීන්ට උපදෙස් දී තිබෙන
ඩී.එස්. සේනානායක මහතාගේ 72 වැනි ගුණ සමරුව
මෙරට ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ 72 වැනි ගුණ සමරු උත්සවය අද (22) 3.30 ට කොළඹ නිදහස් චතුරස්‍ර ය
යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටී කතක් මරුට
පුත්තලම කොට්ටුකච්චිය ගල්කුලම ප්‍රදේශයේදී අද (22) සවස ලොරි රථයක් හා යතුරු පැදියක් ගැටි සිදුවු මාරක අනතුරකින් තිදර
පොලිසියට පහර දුන්නැයි පෙරටුගාමී සාමාජිකයන් රිමාන්ඩ්
පෙරටුගාමී පක්ෂයේ ජන අරගල ව්‍යාපාරය සාමාජිකයන් 500 දෙනකුගේ පමණ සහභාගීත්වයෙන් පෙරේදා (20) කොළඹදී පැවැත්වූ විරෝධතාවය
ධනංජය - කමිඳු ගෞරවය රැකගනිති
සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සිලාත්හිද
පොත් තුනක් නැති නිසා දරුවන් තිදෙනෙක් පාසල් ගමන නවත්තලා
අභ්‍යාස පොත් තුනක් නොමැතිව සතියක් මුළුල්ලේ පාසල නොයන දරුවන් තිදෙනකු තන්තිරිමලේ කටුකැලියාවේ දී අපට හමු විය.
’’පාස්කු බෝම්බකරුවන් මා දන්නවා’’
පාස්කු ප්‍රහාරය සත්‍ය වශයෙන්ම කළ පුද්ගලයන් දන්නා බවත් අධිකරණය ඉල්ලීමක් හෝ නියෝගයක් කළහොත් ඒ පිළිබඳව ප්‍රකාශ කි
අධිවේගයේ බස් දෙකක් ගිනි ගනී
මාතර වෙහෙරහේන පාරේ ඉඩමක නවතා තිබු අධි සුබෝපභෝගී බස් රථ දෙකක් අද (22) අලුයම් ගිනි ගෙන විනාශ වී ඇතැයි මාතර මූලස්ථාන පො
Premier build, ගෘහ නිර්මාණ ශිල්ප වෙළඳ දැක්ම BMICH හිදී
Kedella Construction Expo ප්‍රමුඛතම ගොඩනැගීම සහ ගෘහ නිර්මාණ ශිල්පීය වෙළඳ ප්‍රදර්ශනය 2024, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත
රන්ජන් ජයලාල් වරප්‍රසාද කමිටුවට
තමා අමාත්‍යවරයකු ලෙස සිටියදී විදුලිය ලබා ගැනීම වෙනුවෙන් විදුලි බල මණ්ඩලයට රුපියල් ලක්ෂ විසිතුනක් ගෙවීම පැහැර හ
ලංකා සතොස භාණ්ඩ 9 ක මිල තවත් අඩු කරයි
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 9 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල ඊයේ (21) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතො
යාපනයේ අක්කර 234ක් නිදහස් කරයි
යාපනය ආරක්ෂක හමුදා මූලස්ථානය යටතේ පැවති අක්කර 234 ක ඉඩම් ප්‍රමාණයක් යාපනය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි කොට්ඨාස 5කට අයත
වී අලෙවියෙන් භාණ්ඩාගාරයට කෝටි දෙදාහක පොල්ලක්
වී අලෙවි මණ්ඩලය මහ භාණ්ඩාගාරයට කෝටි දෙදහස් අටසිය හැට තුනක මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙ

