විදේශගත ශ්‍රමිකයන් සේවා කාලය අවසන් කර නැවත රටට පැමිණි පසු ඔවුන්ට අභිමානයෙන් ජීවත් විය හැකි පරිසරයක් ගොඩනඟා දෙන බ
දියත
පෙරපාසල් ගුරුන්ට සහතික ප්රදානය
“පූර්ව ළමාවිය අධ්‍යාපනය සහ ඉගැන්වීමේ කුසලතා සංවර්ධනය පිළිබද සහතිකපත්‍ර පාඨමාලාවේ” සහතිකපත් ප්රදානෝත්සවය ඩී.
අතුරුගිරිය සිද්ධිය කත රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර
අතුරුගිරිය නගරයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා මනුෂය ඝාතන දෙකක් හා සිවු දෙනකුට තුවාල කිරීමට අදාලව අත් අඩංගු
අයිස් සමග මාට්ටු වූ සැකකරුට ඒඩ්ස්
අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් 41 හැවිරිගේ පුද්ගකුට එච්.අයි.වී. වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශමගින් කළ ප
බලංගලාදේශයේ සිටින ලාංකික සිසුන් ආරක්ෂිතයි
බංගලාදේශයේ ඉගෙනුම ලබන සිසුන් ඔවුන් ඉගෙන ගන්නා විශ්ව විද්‍යාලවල නේවාසිකාගාරයන්හි ආරක්ෂිතව සිටින බවත් විදේශ කට
මහනුවර කතරගම දේවාලයේ කපු මහතාගේ නිවසේ ගින්නක්
මහනුවර ඓතිහාසික ශ්‍රී කතරගම දේවාල පරිශ්‍රයේ පිහිටි එහි ප්‍රධාන කපු මහතා ජීවත්වන පාරම්පරික නිවසේ ඉහළ මහලේ ඇතිවූ
බංකොලොත් ව්‍යාපාර ගැන බලන්න නව පනතක්
බංකොළොත් ව්‍යාපාර සම්බන්ධව කටයුතු කිරීමට නව පනත් කෙටුම්පතක් හඳුන්වා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැව
වී ගෙට ගත් පසු මුං ඉපනැල්ලට
යල කන්නයේ කුඹුරු වල වී අස්වනු නෙලීම අවසන් කළ වහාම ඉපනැල්ලේ මුං ඇට වගා කිරීමේ තුන්වන කන්නය හෙවත් අතරමැදි කන්නයක් ව
හවුති සටන් කාමීන්ට ඊශ්‍රායලයෙන් උත්තරයක්
ඉරානයේ අනුග්‍රහය ලබන හවුති සටන්කාමීන් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරයට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්
දෙව්න්දර පෙරහරේ අලියෙක් කුලප්පුවෙයි
දෙවිනුවර ශ්‍රී විෂ්ණු උපුල්වන් දේවාලයේ වාර්ෂික රන්දෝලි මහ පෙරහර වීඨී සංචාරය කරන අවස්ථාවේ දී අලියකු කුලප්පු වීම
කතරගම පා සෝදනය විවෘත කරයි
කතරගම මැණික් ගගේ ඉදිකළ ලංකාවේ ප්‍රථම ස්වාභාවික ජල පා සෝදන පිවිසුම් මාර්ගය හිටපු ජනාධිපති මහින්ද රාජක්ෂ මහතා
හම්බන්තොට අක්කර 2000ක කීරි සම්බා වවනවා
ලබන මහ කන්නයේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 2000ක කීරි සම්බා වගාව ව්‍යාප්ත කරන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත
සමිත්පුර කුඩු රොෂාන් ඝාතන සැලැස්ම වරදී
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සමිත්පුර කුඩු රොෂාන් නැමැත්තා ඝාතනය කිරිම සදහා සූදානම් කළ බව කියන යතුර
අතුරුගිරියේ වෙඩ්තැබිමට අනුබල දුන්නැයි කතක් අත්අඩංගුවට
අතුරුගිරිය ටැටු මධ්‍යස්ථානය තුළදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් පුද්ගලයන් සිව් දෙනෙකුට බරපතල තුවාල සිදු කිර
ගල්කිස්ස දුම්රිය පාරේ බෝම්බ දෙකක්
ගල්කිස්ස දුම්රිය මාර්ගය අසල තිබී විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බ 2 ක් සොයාගත් බව ගල්කිස්ස පොලිසිය පවසයි.
ජාතික ආරක්ෂක අමාත්‍යංශ හිටපු අධ්යක්ෂවරයෙක් අත්අඩංගුවට
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් පනවා තිබූ නඩු කටයුත්තකට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් පනවා තිබූ ගුවන
අනතුරු තුනකින් තිදෙනෙක් මිය යති
අනුරාධපුර, කැකිරාව සහ වහමල්ගොල්ලෑව යන ප්‍රදේශවලදී සිදුවූ මාරක රිය අනතුරු තුනකින් කුඩා දැරියක් ඇතුළු පුද්ගලයන්
මැණික් සොයා මාඑළිය වනසලා
කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වන බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ විශාල පරිසර හානියක් සිදු කරමින් අනවසරෙන
හක්කපටස් පුපුරා කතක් රෝහලේ
කුඹුරුපිටිය රක්ෂිතයේ දර කැඩීමට ගොස් හක්ක පටසක් යැයි නොදැන මවක් විසින් අහුලාගෙන ආ කුඩා පාර්සලයක් ලිහා බැලීමට යෑම
පළාත් පාලන ඡන්දෙට සල්ලි දුන්න නම් රට වැටෙනවා
ආර්ථිකය ගොඩනැඟීම පසෙකලා එදා පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් වැය කළා නම් අද වන විට මේ රට ඛේදනීය තත්ත්වයකට පත්වීම වැ
කංජිපානිගේ ගෝලයෝ තුනක් මාට්ටු
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ මෙරට මත්ද්රව්
තැන් කීපයකට පොඩි වැස්සක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුන විද්‍යා දෙප
මොලපු ඔයේ දරුවෙක් අතුරුදන්
හික්කඩුව , තොටගුමව මොලපු ඔයේ දිය නෑමට ගිය දරුවන් තිදෙනකු දියවැලකට අසුව ඇති අතර ඉන් දරුවක් අතුරුදන්ව ඇතැයි මීටියා
ගැමියන්ගේ දුක දැක වැවක් හදන යතිවරයාණෝ
තම ගමේ දායකයන්ගේ ජීවන අභිවෘද්ධිය උදෙසා වැවක් හදන්නට පෙරමුණ ගත් නූතනයේ යතිවරයාන වහන්සේ නමක ගලෙන්බිදුණුවැව අලිය
විදුලි රැහැනේ පැටලී කොහු ලොරියක් ගිනි ගනී
කොහු තොගයක් රැගෙන එමින් තිබු විශාල ලොරියක් විදුලි රැහැනක පැටලීමේන් ගිනි ගැනිමකට ලක්ව ලොරි රථය හා කොහු තොගය සම්පු
සජබ සන්ධානය ලබන සතියේ එළියට
සමගි ජන බලවේගය ප්රමුඛ සමගි ජන සන්ධානය අගෝස්තු මුල් සතියේදී එලි දක්වන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ
අතුරුදන් ධීවරයන් 6 ක් සොයා සෝදිසි මෙහෙයුම්
හම්බන්තොට හා යාපනය ප්‍රදේශවලින් මසුන් මැරීම සඳහා මුහුදට ගොස් ඇති ධීවර යාත්‍රා දෙකක ධීවරයින් හය දෙනෙකු පිළිබඳව
නැතිවූූ දුරකථනය ස්විස් කතට යළිත් ලැබෙයි
ස්විස්ටර්ලන්තයේ සිට මෙරටට පැමිණ රංගිරි දඹුලු රජමහා විහාරය නැරඹීමට පැමිණ ගලක් මත අමතක වී ගිය ජංගම දුරකථනය බස්
22 ජනපති ඡන්දයට බාධාවක් නෑ
විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමෙන් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට බාධාවක් නැති බව මැත
ධාවනය වෙමින් තිබු මොටර් රථයක් ගිනි ගනියි
පානදුර සිට නුවරඑලිය දක්වා ධාවනය වෙමින් තිබු මොටර් රථයක් ගිනිගත්හේන දියගල ප්‍රදේශයේදි අද (20) දින උදැසන හදිසියේ ගින

