රනිල් පාලන බලයේ සිටින තුරු රටේ දෙකෝටි විසි ලක්ෂයක් වන ජනතාවගෙන් එක් අයෙකුටවත් බඩගින්නේ ඉන්නට ඉඩ තබන්නේ නැතැයි එක
දියත
රිය අනතුරින් සිසුවිය මරුට
කන්තලේ , රජඇල ප්‍රදේශයේදී සිදු වූ වෑන් රථ අනතුරකින් පාසල් සිසුවියක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.
කොටි වැළලූ රන් ගොඩ ගන්න ගිය පී.සී සහ නාවික භටයකු මාට්ටු
සිලාවතුර පොලිස් ස්ථානයට යාබද ස්ථානයක එල්ටීටීඊ සංවිධානය වලදමා ඇතැයි කියන මුදල් හා ස්වර්ණාභරණ ගොඩගැනීම සඳහා වළක
හිටපු කොස්තාපල් හෙරොයින් සමඟ මාට්ටු
හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු කතරගම නව නගරයේ හෝටලයක් තුල රැදී සිටියදී අත් අඩංගු
රන්නගල ඇල්ලේ නාන්න ගිය අයෙක් මරුට
මතුගම රන්නගල ඇල්ලේ දිය නෑමට ගිය පිරිසක් අතරින් එක් පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් ඇතැයි මතුගම පොලිසිය පවසයි.
තැනින් තැනට අදත් වැස්ස
බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්පලත් ගාල්ල,මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු තැනින් තැන
උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැය
රට වටේ පයින් ගොස් වාර්තාවක් තබන්න යන සෙබළා
ශ්‍රි ලංකා යුද හමුදාවේ විශ්‍රාමික සෙබළෙක් ලංකාව වටා පා ගමනින් ගොස් වාර්තාවක් තැබිමට සුදානම් වෙයි.
ලොකුගේ ඥාති නිවෙසින් ඉස්සූ චෙක් පොත් සමග කුඩ්ඩෙක් මාට්ටු
මත් කරල් තොගයක් සමග අත්අඩංගුවට ගත් ප්‍රබල අරගල ක්‍රියාකාරී සංගීත ශිල්පියකු බව කියන මඩපාත පොල්හේන නිවස තුළ තිබි හ
අඩු ආදායම් ලාබීන්ට දුන් සහල් පරණයිලු
අතිශය ආර්ථික දුෂ්කරතා හමුවේ බලපෑමට ලක් වූ අඩු ආදායම් ලාභී පවුල් ඒකක වෙත මසකට සහල් කිලෝ 10 බැගින් ලබාදෙන ජාතික වැඩස
අවුරුදු මැරතන් තරගයෙන් සිසුවා මරුට
සිංහල අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් සංවිධානය කර තිබූ ගම හරහා දිවීමේ (මැරතන්) ධාවන තරගයට සහභාගී වී සිටි දාහත් හැවි
තැපෑල වගේ පෙනී සිටි වෙබ් අඩවි පහක් තහනම්
තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සමානව සැකසූ ව්‍යාජ වෙබ් අඩවි පහක් අන්තර්ජාලයෙන් ඉවත් කෙරුණු බව ශ්‍රී ලංකා ප
‘‘ආණ්ඩුවට අය වැයෙන් අපේක්ෂිත ආදායම නෑ‘‘
ආණ්ඩුව මෙම වසරේ (2024) අයවැයෙන් අපේක්ෂිත ආදායම සියයට 14 කින් අඩු වන බවත් ඒ අනුව අයවැයෙන් ඉලක්ක ආදායම අඛණ්ඩව අහිමිවන 33
ජනපති ගෝඨාගේ ඇමැතුමක් ගැන කාදිනල් තුමෝ හෙළි කරති
‘පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති විමර්ෂණ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළ නොහැකි යැයි ගෝඨ
කුඩා කර්මාන්ත සමඟ සෙල්ලම් එපා
මෙරට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත රැකගැනීම සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක නොවන වර්තමානයේ එම කර්මාන්
රට හදන විට කවුරුවත් අත්හරින්නේ නෑ
රටේ මෙන්ම ජනතාවගේ ද ආර්ථිකය ශක්තිමත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට රජය කටයුතු නොකරන බ
‘ෆොක්ස්හීල්‘ තරඟයේදී කාරයක් පෙරළී හතක් මරුට
දියතලාව නරියාකන්ද , ’’ෆොක්ස්හිල්’’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අද (21) පැවති අතර මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වෙ
‘විජයදාස පිළිගන්නේ නෑ‘
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම පිළි නොගන්නා බව රාජ්‍ය අමාත්‍ය ල
බදුල්ලට කුඩු බෙදූ සිවිල් ඉංජිනේරුවා පොලිස් දැලේ
කොළඹ ප්‍රදේශයෙන් අයිස් මත්ද්‍රව්‍ය රැගෙන සුඛෝපභෝගී මෝටර් රථයේ ගොස් බණ්ඩාරවෙල සංචාරක හෝටල්වලට බෙදාහැරීමේ නිරත
ආණ්ඩුව ඉන්ධන වලින් අධික ලාභ ගන්නවා
ඉන්ධන මගින් රජය අධික ලාභ ලබන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ශ්රීලනිපය ඉදිරිපිට කලබලයක්
මෛත්‍රිපාල සිරිසේන පාර්ශවයේ කණ්ඩායමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඇතුල්වීමට උත්සාහ කිරීම හේතුවෙන් එහි උ
අවස්ථාවක් ලැබුණොත් පාස්කු ප්‍රහාරයෙ මහ මොළකරු අල්ලනවා
මට අවස්ථාවක් ලැබුණොත් පාස්කු ප්‍රහාරයේ මහමොලකරු නිසැක වශයෙන්ම අල්ලන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆ
රට හදන්න සහය වීම යනු ජනපතිගේ දැක්මට සහය වීමයි
රට හදන්නට සහාය දැක්වීම සඳහා කළ යුතු එකම දෙය ජනපති ගෙන යන වැඩපිළිවෙලට සහාය දැක්වීම බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය න
විජයදාස ශ්‍රී ලනිප වැඩ බලන සභාපති ධූරයට
අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා
ගුවන් තොටේ මඟි බෑග් සොරාගත් යුවළක් දැලේ
කටුනායක ගුවන් තොටුපොළ තුළ බැංකු ස්ථාපිත ප්‍රදේශයට පිවිස , මුදල් මාරු කරන මුවාවෙන් එම ප්‍රදේශයේ ගැවසෙමින් සිට ගු
පීසී පැදවූ මෝටර් රියට හැපුණු තරුණයින් දෙන්නා රෝහලේ
හලාවත පොලිසියට අනුයුක්තව රාජකාරියේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකු පැදවූ කාර් රථයක, යතුරු පැදියක් ගැටී සිදුවූ රිය
තැපෑලට සමාන වෙබ් අඩවි පහක් අන්තර්ජාලයෙන් ඉවතට
තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සමානව සැකසූ ව්‍යාජ වෙබ් අඩවි පහක් අන්තර්ජාලයෙන් ඉවත් කෙරුණු බව ශ්‍රී ලංකා ප
පුද්ගල ඝාතනයකට තැත් කළ දෙකක් අල්ලයි
ග්‍රෑන්ඩ්පාස් මහවත්ත ප්‍රදේශයේදී තියුණු වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්
බස් හැදිල්ලෙන් කෝටි ගණනක් කම්බස්
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය බස් රථ 300ක් අලුත් වැඩියා කිරීම සඳහා 2022 වර්ෂයේදී රුපියල් කෝටි 24ක පමණ මුදලක් වෙන්කර ඇතත් අ
දියනෑමට ගිය දරුවා කටුපත වැවට බිලි
ආරච්චිකට්ටුව කටුපත මහවැවේ පවුලේ සියලු දෙනා සමග දියනෑමට ගිය පාසල් දරුවෙකු දියේ ගිලී මරණයට පත්ව ඇතිබව ආරච්චිකට්ට

