ලෝක ආහාර වැඩසටහනේ (world Food Programe - Sri Lanka) මෙරට නියෝජිත ලෙස පත් වූ පිලිප් වෝඩ් සහ නියෝජ්‍ය අධ්යක්ෂ රොබට් ඔලිවර් සහ අග්‍රාම
දියත
සෙල්ලම් පිස්තෝලයක් ගෙන අධිකරණයට ඇවිත්
අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට සෙල්ලම් පිස්තෝලයක් සමඟ පැමිණ සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත
ජාතික බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාම යයි
ජාතික බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය මහතා පසුගියදා. ආරක්ෂක අමාත්‍යාංශයේදී සිය ධූරයෙන් විශ්
මත්පැන් බද්දට ජනපතිගෙන් ගැසට්ටුවක්
මත්පැන් නිෂ්පාදනය මත බදු ගෙවීමේ කාලසීමාව සහ ගාස්තු අයකිරීම සඳහා අදාළවන රීතී සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් න
මහ බැංකුවට නියෝජ්‍ය අධිපතිවරු දෙදෙනෙක්
ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරු දෙදෙනෙක් නියෝජ්‍ය අධිපතිවරුන් ලෙස උසස් කරනු ලැබ සිටිති.
විෂමත් රකුසා අඩුවෙන්ම ඉන්න තැන් මෙන්න
විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 2024 වසරේ දී අඩුවෙන්ම අත් අඩංගුවට පත් වූ දිස්ත්‍රික්ක වශයෙන් කිලිනොච්චි මුලතිව් සහ
තියුණු ආයුධ සමඟ හතරක් නාගොඩදී අල්ලයි
කිසියම් අපරාධයක් සිදු කිරීම සඳහා සූදානමින් සිටි බවට සැක කරන පුද්ගලයන් සිව් දෙනෙකු කළුතර දකුණ පොලිස් වසමේ කළුතර
කෝටි 18ක හසීෂ් සමඟ විදෙස් ජාතිකයා අත්අඩංගුවට
රුපියල් කෝටි 18 ක් වටිනා හසිස් කිලෝ 18 ක් සන්තකයේ තබාගෙන සිටි කැනඩා ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර
අද කාලගුණය
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සියලු දෙනා එකතු කරගෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පරදනවා
වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට සූදානම් වන පෙළ පොත මිලදී ගැනීමට පාර කපන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පරාජය කිරීමට
ජගත්ට දුන් ආරක්ෂාව ගැන පොලිස්පති කී දේකට සජබ විරෝධය
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාට එල්ල වී ඇති මරණීය තර්ජනය ලබාදුන් ආරක්ෂාව පිළිබඳව පොල
ලොකු ලූනු මිලට ගන්න වට මනී
ලොකු ලූනු මිලදී ගැනීම සඳහා එක් ගෙඩියක විෂ්කම්භය මිලි මිටර් 35 - 65 විය යුතු බවත් ලොකු ලූනු කිලෝවක් ගොඩි අටකින් සම්පූර
වැලිගම සභාපති ඝාතනයට සැකපිට ගත් තිදෙනා රඳවා ගන්න අවසර
වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර (සජබ) මහතාට වෙඩි තබා ඝාතනය කළ බව කියන සැකකරුවන් තිදෙනා පැය 48 ක කා
තේ වතු හිමි ව්‍යාපාරික යුවළක් කඩුවලින් කපලා
තේ වතු හිමි ව්‍යාපාරික අඹුසැමි යුවළකගේ ඕපාත වීරපාන ප්‍රදේශයේ නිවසට පෙරේදා කඩාවැදුණු අයකු එම යුවළට තියුණු ආය
හරිනි - අරුවක්කාලු බලන්න යයි
අරුවක්කාලු ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය
රටවල් දෙකක ගුවන් සේවා හෙට සිට මත්තලට
2025 ශීත සෘතුව ආරම්භ වීමත් සමඟම මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දක්වා රටවල් දෙකක ගුවන් ගමන් හෙට (28) සිට ආරම්භ
’’සිපෙට්කෝ ලිහිසි තෙල්” ධීවරයන්ට ළගටම
ධීවර ප්‍රජාවට සහනයක් ගෙන එමින් ගුණාත්වයෙන් ඉහළ “සිපෙට්කෝ ලිහිසි තෙල්” ධීවර වරාය ආශ්‍රිතව බෙදාහැරීමේ නව වැඩ පිළ
සංජය මහවත්තට වාරණයක්
වැඩබලන දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ කීර්ති නාමයට හානිවන ආකාරයේ අපහාසාත්මක හා විවේචනාත්මක ප්‍රකාශ මා
ක්‍රිකට් තරඟ පාවාදීමට අනුබල දුන් තිදෙනකුගෙන් ප්‍රකාශ ගන්න නියෝගයක්
එල්. පී. එල් 2024 ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමට ක්‍රිකට් ක්‍රීඩකයින්ට බලපෑම් කිරීමට ආධාර අනුබල දුන්නේ යැ
හදිසි මෙහෙයුමෙන් බුස්සෙන් දුරකතන 14ක් හමුවේ
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ අද දහවල් සිදු කරන ලද හදිසි සෝදිසියකදී ජංගම දුරකථන 14ක් සොයා ගැනීමට හැකිවු බව පොලිස්
බැංකුවලට ෆිනෑන්ස් සමාගම්වලට කෝටි 2000ක ණය පොල්ලක්
බැංකුවලට සහ ෆිනෑන්ස් ආයතනවලට වාහන සහ වෙනත් විවිධ දේපළ සම්බන්ධයෙන් හිඟ ණය සහ ලීසිං වාරික දළ වශයෙන් කෝටි දෙදහසකට ව
වසර දෙකකට පසු කුවේට් එයාර්වේස් ලංකා ගුවනට
කුවේට් එයාර්වේස් ගුවන්සේවය වසර දෙකකට පසුව අද (27) කුවේට් සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් යළි ආරම්භ කරනු ලැබීය.
ශ්‍රීලනිප කොළඹ සභාපති ධූරයට ෆයිසර් මුස්තාපා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් බලමණ්ඩලයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ෆයි
දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව දිනයි
ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 16 ක් දිනාගනිමින් ඉන්දියාවේදී පැවති දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්
පල්ලෙ කැලෙන් රැඳවියෝ දෙන්නෙක් පැන යති
පල්ලේකැලේ එළිමහන් සිරකඳවුරේ රදවා සිටි රැදවියන් දෙදෙනකු ඊයේ (26) බන්ධනාගාර නිලධාරීන්ගේ අත්අඩංගුවෙන් මිදී පලාගොස්
මාමාගේ වෙඩි පහරින් පො.කො බෑනා මරුට
මාමණ්ඩිය විසින් එල්ල කළ වායු රයිෆල් වෙඩිල්ලකින් වැඩ තහනමකට ලක්ව සිටි පොලිස් කොස්තාපල්වරයකුට බෑණා අද අලුයම මියග
අස්වැසුමට හරි දත්ත ඕනෑ
’’අස්වැසුම’’ සමාජ ආරක්ෂණ වැඩසටහනට සුදුසුකම් ලත් පිරිස තෝරාගැනීමේදී යාවත්කාලීන වූ නිවැරදි දත්ත පද්ධතියක් අවශ්
පරිසර ඇමති හොංකොං සමුළුවට
පරිසර ආරක්ෂණ සමුළුවට (Eco Expo Asia 2025) සහභාගි වීම සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා හොංකොං බලා අද(27)පිටත්ව ගියේ
මහ බැංකුවෙන් මුදල් මිටිය අතුරුදන්වීම: පරීක්ෂණ වාර්තාව සීඅයිඩියට
ශ්‍රී ලංකා මහ බැංකුවේ තිබී මීට වසර දෙකහමාරකට පෙර අතුරුදන් වූ රුපියල් ලක්ෂ පනහක මුදල් නෝට්ටු මිටිය සම්බන්ධයෙන් එ
මාලිමා ආණ්ඩුවට එරෙහිව විපක්ෂයෙන් ජන රැළියක්
‘වංචනික මාලිමා ආණ්ඩුවේ මුග්ධ පාලනයට එරෙහි මහා ජන හඬ’ යන තේමාව යටතේ විපක්ෂයේ දේශපාලන පක්ෂ ලබන 21 වැනිදා නුගේගොඩදී ආ

