සම්පූර්ණයෙන්ම ප්රතිකේෂප කළ යුතු ගල් අඟුරු නැවක් නොරොච්චෝලේට ගෙනවිත් තිබෙන බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය නිවේදනයක
දියත
මාතර ගොවීන් පන්දාහකට වන්දි
නිල්වලා ගඟ හරහා ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් වගා කිරීමට නොහැකි වූ මාතර දිස්ත්‍රික්කයේ ගොවීන් 5000ක් සඳහා වන්දි මුද
‘කුෂ්‘ සමඟ ගුවන් මඟියා අත්අඩංගුවට
රුපියල් අට කෝටි තිස් හය ලක්ෂ පනස් දහසක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් ත
“රට භයානක තැනකට ගිහින්”
මෙරට භයංකාර ආර්ථික අවදානමකට මුහුණ දෙමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය
ලංකාවට කොන්දේසි විරහිතව උදව් කරන්න සූදානම්
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ පකිස්තාන මහකොමසාරිස් මේජර් ජෙනරාල් ආචාර
ලාඕසයේ ලෙනක සිරවුණු හත්දෙනා බේරාගන්න සටනක්
ලාඕසයේ ලෙනක, දින හතක් තිස්සේ සිරවී සිටින, ගම්වැසියන් හත් දෙනකු මුදා ගැනීමේ මෙහෙයුම් නොකඩවා සිදුවෙමින් පවතින බව ව
අවුරුද්ද අවසානේ රට සල්ලි ගොන්නක් ලැබෙන බවට පුරෝකථන
මේ වසර අවසාන වන විට මෙරට ඉතිහාසයේ හිමිවූ වැඩිම විගමණික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය වාර්තා කිරීමට හැකි වෙතියි අපේක්
ඝාතන සැකකරු වසර තුනකට පසු කොටුවෙයි
තලවකැලේ, ළිදුල, ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුනේදී කාන්තාවකගේ ගෙල සිර කර ඝාතනය කර සිරුර කදු මුදුනේම දමා ගිය සැකකරු ව
ද්විත්ව ඝාතනයකට යොදාගත් යතුරුපැදියක් අවි-උණ්ඩ සමඟ අයෙක් අල්ලයි
ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික උජිත කුමාර නොහොත් වනාතේ කුඩු දුමින්ද නැ
සරණට එරෙහි නඩු තීන්දුව ජූනි 9යට කල්යයි
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් එහි වාහන අවභාවිතා කළ බවට හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු මෙන්ම ස
දකුණු ඉරානයට ඇමෙරිකාවෙන් ප්‍රහාර
දකුණු දිග ඉරානයට ඇමෙරිකන් හමුදා ගුවන් ප්‍රහාර එල්ල කළේය. ඒ, දකුණු ඉරානයේ ඇති ඉරාන විප්ලවීය හමුදාවට අයත් මිසයිල කඳ
ඝාතන තැතක් නූලෙන් වැළකේ
මීටියාගොඩ ගලගොඩ මාර්ගයේ ඝාතනයක් සිදු කිරීමේ අරමුණින් රැදී සිටි හිටපු නාවික හමුදා සෙබළෙක් විදෙස් රටක නිෂ්පාදිත
මානව වර්ගයා කෘත්‍රිම බුද්ධියේ වහලෙක්
මානව වර්ගයා කෘත්‍රිම බුද්ධියේ වහලකු වී ඇතැයි ශුද්ධෝත්තම ලියෝ පාප්තුමා අනතුරු අඟවති. 14 වැනි ලියෝ පාප්තුමා මෙලෙස අ
මුදල් ගැන එක එක්කෙනාගේ ප්‍රකාශ ගණන් නොගන්න
මුදල් අච්චු ගැසීම, මුදල් සැපයුම සහ විනිමය අනුපාත තීරණය කිරීම යන කරුණු සම්බන්ධයෙන් ඒ පිළිබඳ තාක්ෂණික දැනුමක් නොමැ
ඇඟලුම් බසය පෙරළී 19කට තුවාල
ඇඟලුම් සේවක සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් කහතුඩුව දියගම පාරේ කලඑලි ඕවිට වෙල්යායට අද (25) පස්වරුෙව් පෙර
මුහුදේ ගිය සිසුවිය බේරා ගන්න ගිය විදුහල්පති මරුට
කිරින්ද වෙරළ තීරයේදී බඩල්කුඹුර ප්‍රදේශයේ විදුහලක විදුහල්පතිවරයා මුහුදේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි කිරින්ද පො
අපනයන ආදායම සීග්‍ර වර්ධනයක්
මෙම වසරේ මුල් මාස 4 තුළ අපනය ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 5.784 ක් දක්වා ඉහළ ගොස් ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති
අඟුණුකොළේ රැදවියන් උසාවිවලට ගෙනයෑම නවත්වයි
අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් නඩු කටයුතු සදහා අධිකරණවෙත රැගෙන යාම තාවකාලිකව අත්හිටුවා ඇතැයි බන්ධනාගාර
‘ශ්‍රේෂ්ඨතම පුරවැසි’ සම්මාන උළෙලට නාම යෝජනා කැඳවයි
සමාජ සේවය, නායකත්වය සහ නවෝත්පාදනය හරහා සමාජයට විශිෂ්ඨ දායකත්වයක් දුන් ලාංකිකයින් ඇගයීම සඳහා ජාත්‍යයන්තර සිංහ ද
මොළේ උණ මඩින්න උපදෙස් මාලාවක්
මෙනින්ජිටිස් (Enteroviral Meningitis) රෝගී තත්ත්වය පැතිරීම පාලනය සහ වැළැක්වීම පිළිබඳ සියලු අංශ සහ ආයතන වෙත වසංගත රෝග විද්‍යායත
දැරිය අපයෝජන සිද්ධියට එරෙහිව මන්ත්‍රීවරයෝ පෙරට එති
අනුරාධපුර ප්‍රදේශයේ දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිදු වීමට අදාළව ක්‍රියාත්මක වන නීතිමය කටයුතු සහ දැරියගේ
රූපවාහිනී විකාශන ඩිජිටල් කරන වැඩ අරඹයි
ශ්‍රී ලංකාවේ භූමිගත රූපවාහිනී විකාශන පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ (DTTB) ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී
වෙසක් සහ හජ්ජි වෙනුවෙන් රැඳවියන්ට අමුත්තන් පෙන්වීම 28-30
වෙසක් සහ හජ්ජි උත්සව වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් සළසමින් මෙම මස 28 සහ 30 යන
මිලියන 1034ක වැට් බදු පොල්ලට කොළඹ මහ නගර සභාවට එරෙහිව නඩු
කොළඹ මහ නගර සභාව විසින් රජයට නොගෙවා පැහැර හැරියේ යැයි කියන රුපියල් මිලියන 1034 වැට් බදු අය කරගැනීමේ නියෝගයක් නිකුත
මැතිසබේ හිංසාවටත් සාධාරණය නෑ: සේවකයන්ගෙන් ජනපතිට ලිපියක්
හිංසනයට ලක් වූ පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියට එහි පරිපාලනය තවමත් සාධ
ඡන්ද නීති මැතිසබා කමිටුවට ජනයා කැදවයි
මැතිවරණ නීති සමාලෝචනය සඳහා මහජන අදහස් ගැනීමට මැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නීති හැර)
දිට්වා වන්දියෙන් අල්ලස් ගත් 03ක් රිමාන්ඩ්
දිට්වා සුළි කුණාටුවෙන් හානි වු නිවාස වෙනුවෙන් රජය ලබා දෙන රුපියල් ලක්ෂ 50 වන්දි මුදලින් රුපියල් ලක්ෂයක සහ රුපියල
විමල්ට ඇප
බත්තරමුල්ල පැලවත්ත රණවිරු ස්මාරක භූමියට අයුතු ලෙස ඇතුල් වී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධි
බසය පෙරැළී 8ක් රෝහලේ
වන්දනා නඩයක් ගමන්ගත් බස් රථයක් සිප්පුකුලම ප්‍රදේශයේදි මාර්ගයෙන් පිටතට පැන පෙරලි යාමෙන් පුද්ගලයන් 08 දෙනෙකු තුවා
ශෂීගේ පාස්පෝට් නඩුවේ සාක්කි විභාගය ජූලිය 24
ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අම

