රුසියාව සිය ශ්‍රම බළකා හිඟයට විසඳුම් සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ චීනය දෙසට හැරී ඇති බවත්
දියත
ඉකුත් මස සංචාරක පැත්ත පහළ ගිහින්
මෙම වසරේ ජනවාරි මාසයේදී විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඒවා ඇති මුදල් ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් වර
නාමල්ගෙන් රජයට ඉල්ලීමක්
රටේ වෛද්‍යවරුන්ට හා වෘත්තිකයින්ට ඇහුම්කන් දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලි
ඇමෙරිකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක කුසළාන විස්සයි 20 තරගාවලියේ තරඟ කීපයකට සහභාගී වීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ක්රික
අවිස්සාවේල්ලේ බිහිසුණ අනතුර
අවිස්සාවේල්ල තල්දූව අමිතිරිගල මැදගොඩ ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් වූ අනතරකින් ති
ජපන් අගමැතිනියට විශිෂ්ට ජයක්
ජපානයේ පැවැති වුණු හදිසි මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන සනායේ ටකායිචිට විශිෂ්ට ජයක් හිමිවනු ඇතැයි ප
ගාල්ලේ වෙළඳසැලක ගින්නක්
ගාල්ල දෙවට හන්දියේ පැරණි යකඩ එකතු කරනු ලබන වෙළඳ සැලක් තුළ අද (08) දහවල් ගිනි ගැනීමක් සිදු වූ බව ගාල්ල වරාය පොලිසිය
බස්නාහිරට ජංගම පුස්තකාල දහයක්
’’ක්ලීන් ශ්‍රී ලංකා’’ ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන ’අරුණු දොර’ ජාතික කියැවීම් ප්‍රවර්ධන වැඩසටහන යටතේ
සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යාංශයට දස වසරක උපාය සැලසුමක්
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඉදිරි වසර දහය සඳහා වන උපාය මාර්ගික සැලසුම සකස් කරමින් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය
ඝාතන සඳහා යොදාගත් අවි දෙකක් සමඟ අයෙක් අල්ලයි
ඉකුත් කාලය පුරා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිදු වූ මනුෂ්‍ය ඝාතන හා අනෙකුත් අපරාධ සඳහා යොදා ගත් බවට සැක කරන මෙරට නිෂ
මත් සැකකරුවෝ 788 ක්
’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 788 ක් ඊයේ (7) කළ මෙ
ලංගම රියදුරුට පහරදුන්නැයි දෙන්නෙක් අල්ලයි
තලවකැලේ- ඩයගම මාර්ගයේ ලිඳුල, තිස්පනේ ප්‍රදේශයේදී ලංගම බස් රථයක් මහ මග නවතා එම බස් රථයේ රියදුරාට පුද්ගලයන් දෙදෙනෙ
ජනපති අරමුදලෙන් වෛද්‍යධාර ඉල්ලුම ඉහළට
ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත විමධ්‍යගත කර ඩිජිටල්කරණය කිරීමෙන් වසරක් ඇතුළත වෛද්‍යාධාර අයදුම්
වල්ලපට්ටා- වන සත්ව කොටස් සමඟ 6ක් අත්අඩංගුවට
බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කළ රුපියල් ලක්ෂ 15 කට අධික වල්ලාපට්ටා , වන සතුන්ගේ විවිධ කොටස් ඇතුළු දෑ සමඟ සැකකරුවන් හය
රොකට් විදිනයන් තුනක් සඟවා තිබියදී සොයාගනී
වාලච්චේන කුඩුම්බිමලේ සඟවා තිබූ ස්වීඩනයේ නිෂ්පාදිත රොකට් විදිනයන් තුනක් සොයාගත් බව වාලච්චේන පොලිසිය කියයි.
අපරාධ කල්ලිවලට යතුරු පැදි විකිණු අයෙක් මාට්ටු
සොරාගත් යතුරු පැදි සංවිධානාත්මක අපරාධ කල්ලි වලට අලෙවි කිරීමට පුරුදුව සිටිි පුද්ගලයකු සොරාගත් යතුරු පැදි තුනක්
වෛද්‍ය සිසුවා මුහුදට බිලි
තංගල්ල මාවැල්ල මුහුදු තීරයේ දිය නාමින් සිටි කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන සිසුවකු දියේ ගිලී ජ
ආයුර්වේද සම්බාහනයකදි විදෙස් කතකට අතවර
ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයකදී විදෙස් ජාතික කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන පුද්ගලයකුට පහරදිම සම්බන්ධයෙන් ව
වැස්ස ටිකක් අඩු වෙන හැඩ
දිවයිනේ දැනට පවතින වැසි තත්වය තාවකාලිකව අඩුවීමක් පෙබරවාරි 8 සිට 11 දක්වා බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්ත
සජබ පුංචි මන්ත්‍රී අපෙක්ෂකට එල්ල වූ වෙඩි පහර
කළුතර මහ නගර සභා අපේක්ෂකයකු ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ල වුවද ඉලක්කය වැරදී ඇතැයි කළුතර දකුණ මූලස්ථාන ප
ලංගම රියැදුරාට පහර දෙයි
ඩයගම සිට හැටන් දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කරන ලංගම බස් රථයේ රියදුරාට එම මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක රියද
ඡංගම දුරකතනයක් කළ හදියක්
ඡංගම දුරකතනයක විදුලි ආරෝපණයට යොදා තිබියදී හදිසියේ ඇති වූ ගින්නකින් මෙවර උසස් පෙළට සූදානම් වූ සිසුවියකගේ පොත්පත
පස්සර මඩිත්තගොල්ලේ නායයාම සක්‍රිය වෙයි
දිට්වා ආපදා සමයේ නායයාමට ලක්වූ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දබකොටේ මඩ්ත්තගොල්ල නායයාම යළි වර්ෂාවත් සමඟ අද (
මතුගම කාණුවක මළ සිරුරක්
මතුගම අගලවත්ත ප්‍රධාන මාර්ගයේ යටියන ආයතනයක් අසල කණුවක වැටි තිබි මියගිය පුද්ගලයකුගේ මෘත ශරිරයක් සොයාගෙන ඇතැයි
විදුලිසැර වැදී මවක - දියණියක මරුට
සිය ගෙවත්ත මායිමේ කඩාවැටී තිබූ විදුලි රැහැනක ගැටී විදුලිසැර වැදීමෙන් දෙල්තොට නවනැලිය ගම්මානයේ මවක් හා දියණියක්
ඒරොප්පෙට ගිය ලක්ෂ දෙකක් සැදෑ සමය ගෙවන්න ලංකාවට
විදේශයන්හි පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් විශ්‍රාම දිවිය නැතහොත් සැදෑ සමය ගත කිරීම සඳහා
සූරියකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිට කොස්තාපල්ට ඇප
සිංහරාජ වනාන්තරයට මායිම්ව ඇතැයි කියන ලංකාබේරිය ප්‍රදේශයේ ගෝණ දඩයමේ ගිය බවට සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ සූරියක
මන්ත්‍රීලාගේ ’’පැන්ෂන්’’ කපා දාන පනත් කෙටුම්පත 17 විවාදයට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ලබන 17 වෙනිදා විවාදයට ගෙන එදිනම සම්මත කි
මන්ත්‍රී නෝනලාට කැත වචන කීම තහනම්?
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ
ඛනිජ කැණීම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි
නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය කැබිනට් අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුව හරහා සම්මත කර ක්‍රියාත්මක කරන තෙක් ඉදිකිරීම්

