ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාසයට අයත් ගොඩකවෙල ඇඹිලිපිටිය හා උඩවලව යන පොලිස් බල ප්‍රදේශවල නිවාස හා වෙළද ව්‍යාපාරවලට
දියත
සමන් ඒකනායක යළි රිමාන්ඩ්
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සැකකරු ලබන 18 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් ඉසුරු
බළංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට ඇප
ත්‍රිකුණාමලය බුදු පිළිම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි බළංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ සිවු න
හැම රෝහලකටම මසකට වරක් ඖෂධ සමාලෝචනයක්
සෑම රෝහලකම මාසයකට වරක්වත් ඖෂධ සමාලෝචන රුස්වීම් පැවැත්විය යුතු බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි
අනවසර හේනේ වටේ මර උගුල් 121ක් ඇදලා
තිරප්පනේ උට්ටිමඩුව ප්‍රදේශයේ, පල්ලංකූලමවැව ආසන්නයේ කහපත්විල ගම්මානයේ අක්කර පහක පමණ භූමි ප්‍රමාණයක අනවසරයෙන් ස
සෝමාලියා ගුවන් නියමු දස්කමින් 50 ක් බේරෙයි
තාක්ෂණික දෝෂයකට ලක්වුණු සෝමාලියා ගුවන් යානයක් කඩා වැටෙන්න නොදී ගොඩබෑමට එහි නියමුවකු සමත් වූ බව විදෙස් මාධ්‍ය වා
කතානායකගේ පෞද්ගලික ලේකම්ට විරුද්ධවත් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
කතානායකවරයාගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ පැමිණිල්ලක සාක්ෂි වසන් කිරීමට සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කර ඇති හෙයින්
උසාවි ගෙනයද්දි සැකකරුවෙක්ට සැකකරුවෙක්ගෙන් බෝතල් ප්‍රහාරයක්
ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානයේ සිට පොලිස් ජීප් රථයෙන් ඇල්පිටිය අධිකරණයට අද(11) දහවල් රැගෙන යමින් සිටි සැකකරුවන් අත
අමරකීර්ති ඝාතනයට දොළහක් පෝරකයට
පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගර
ආසියා සංවර්ධන බැංකු නව අධ්‍යක්ෂවරිය අගමැතිනි හමු වෙයි
ශ්‍රී ලංකාව සඳහා වන ආසියා සංවර්ධන බැංකුවේ නව අධ්‍යක්ෂවරිය වන ෂැනන් කව්ලින් මහත්මිය ඇතුළු දූත පිරිස අග්‍රාමාත්
වතු කම්කරුවන්ගෙන් ජනපතිට උණුසුම් පිළිගැනීමක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි අවට වතුයායේ වතුකම්කරුවන් හමු වී සාකච්ඡ
ආගමක් නැති අයට සෙසු ආගම් රකින්නත් බෑ
ආගමක් දහමක් විශ්වාස කරන්නේ නැති අයට තවත් කෙනෙක්ගේ භාෂාවක් ආගමක් දහමක් සංස්කෘතියක් ආරක්ෂා කරන්න බැරි බව ශ්‍රී ලං
යතුරු පැදිය විදුලි කණුවක ගැටී තරුණයෙක් මරුට
යතුරු පැදිය අධිබලැති විදුලි කණුවක ගැටී තරුණයෙකු මියගොස් ඇති බව මොරටුව මූලස්ථාන පොලිසිය පවසයි.
කුවේට්- ලංකා සබඳතා තව ගොඩනගනවා
නව්‍ය ක්ෂේත්‍ර ඔස්සේ ඉදිරියේ දී කුවෙට් ශ්‍රී ලංකා සබදතා වර්ධනය කිරීමට අපේක්ෂා කරන බව කුවේට් රාජ්‍යයේ 65 වන ජාතික
අත් ට්රැක්ටරය කැබ්රියක ගැටී ගොවියෙක් මරුට
ගලේවෙල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ඉබ්බන්කටුව ප්‍රදේශයේදී අද ( 11 ) පෙරවරුවේ අත් ට්‍රැක්ටරයක් කැබ් රථයක්ගැටීමෙන් ට්
කොන්දේසිවලට එකඟ නොවුණොත් අමාරුවේ
තම කොන්දේසිවලට අවනත නොවන්නේ නම්, ඉරානයට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග අනුගමනය කරන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්ර
කොලොම්බියා ජනපති ඝාතන තැත වැරදිලා
තමා ඝාතන කිරීමට සන්නද්ධ අපරාධ කල්ලි උත්සාහ ගන්නා බව කොලොම්බියා ජනාධිපති ගුස්ටාෆ් පෙට්රෝ පවසයි.
ආසියානූ වෙඩි තැබීමේ ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම්
ඉන්දියාවේ පැවති ආසියානූ රයිෆල් පිස්තෝල වෙඩි තැබීමේ ශූරතා තරගාවලියට - 2026 සදහා සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවෝ
අකුරණ නිවසක ගින්නක් : 5 ක් රෝහලේ
අකුරණ දොඩංගොල්ල ප්‍රදේශයේ නිවසක අද( 11 ) ඇතිවු ගින්නකින් එම නිවසේ සිටි එකම පවුලේ පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත
කැනඩා පාසලක වෙඩි තැබීමකින් 10 ක් මරුට
කැනඩාවට අයත් බ්‍රිටිෂ් කාලොම්බියා පළාතේ, ඊසාන දෙසින් පිහිටි උසස් පාසලක වෙඩි තැබීමක් සිදුවිය.
සාම පා ගමන වොෂින්ටනයට
ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයෙන් ආරම්භ වුණු බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ ඔවුන්ගේ සුරතල් බලු සරතලා වන ආලෝකගේ පා ගමන කිල
වන අලියාගේ පහරින් විදෙස් කත රෝහලේ
කතරගම බුත්තල මාර්ගයේදී වන අලියෙකු පහරදීමෙන් විදේශීය සංචාරක කාන්තාවකගේ දකුණු අතට තුවාල සිදුවී ඇතැයි පොලිසිය පවස
කළුතර වෙඩික්කරු අල්ලයි
කළුතර මහ නගර සභාවේ සමගි ජන බලවේග අපේක්ෂකව සිටි බන්දුල ප්‍රසන්න මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළ වෙඩික්කරු
කාලගුණයේ පොඩි වෙනසක් හෙට සිට
පවතින වියලි කාලගුණික තත්වයේ වෙනසක් හෙට දිනයේ සිට අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ඇමෙරිකාවේ සැහැල්ලු යානයක් මාර්ගයකට ගොඩ බස්සලා
සැහැල්ලු ගුවන් යානයක් ඇමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ මාර්ගයකට හදිසියේ ගොඩ බෑමෙන් සිදුවූ අනතුරකින් එම මාර්ගයේ ග
මහින්දත්, සර්වඥ ධාතු වදියි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ අද(10) සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගත්තේ
පාසල්වල මුදල් එකතු කරන්න නිල අනුමැතියක් දීලා නැහැ
පාසල තුළ ගුරුවන්ගේ අනුදැනුම මත දෙමව්පියන් හෝ වෙනත් කණ්ඩායමක් මුදල් එකතු කිරීම නිසා යම් දරුවෙකු අපහසුතාවයට පතව ස
විස මත නසන සටන හෙට නුවරඑළියෙන් අරඹයි
විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරන “රටම එකට” ජාතික මෙහෙයුමේ මධ්‍යම පළාත් වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
ඉන්දු - පාකිස්තාන ක්‍රිකට් තරගයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට අදාලව එළැඹෙන 15 වැනි දින කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දු - පාකිස්තාන ක
කොස්තාපල් කොස්තාපල්ට පහරදී රෝහලේ
කළුතර පොලිස් විද්‍යාලයේ අද(10)වන දා පස්වරුවේ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරද

