පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් තිබිය යුතු යැයි සෘජුවම විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදා
දියත
දේශපාලකයන් අනීතිකව උපයා ගත් දේ බොහොමයි
ජනතාව ඡන්දය දී කොළඹට එවන මහ ජන නියෝජිතයන් නෛතිකව මෙන්ම අනීතිකවත් උපයා ගත් දේ බොහෝ තිබෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිම
පාර්ලිමේන්තු මහලේකම්වරියත් එළවන කුමන්ත්‍රණයක්
පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරියත් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් ම
එක්සත් රාජධානියේ නියෝජ්‍ය අගමැති මෙරටට එයි
එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී මහතා එක් දින සංචාරයක් සදහා අද(17) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පත් කරනු ලැබ තිබේ.
මන්ත්‍රී “පැන්ෂන්” කපන කෙටුම්පත සම්මත කිරීම අද සවස
පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ ) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අද (17) දවස පවත්වා සම
අන්තර්වාර පාලක යුනිස් මොහොමඩ් ඉල්ලා අස්වෙයි
බංග්ලාදේශ මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් දිනූ ජාතික පක්ෂයේ නායක තරීක් රෙහ්මාන්ගේ දිවුරුම් දුන් අතර, 2024 සිසු අරගලයෙන
ඊශ්‍රායල අගමැතිගෙන් මෝදිට විශේෂ ඇරැයුමක්
ඊශ්‍රායලයේ නිල සංචාරයකට පැමිණෙන මෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්
ප්‍රංශ ජනපති මැක්රොන් මෝදි හමුවන්න ඉන්දියාවට
තෙදින නිල සංචාරයක් ආරම්භ කරමින්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඊයේ (16) රාත්‍රියේ ඉන්දියාවේ මුම්බායි නුවරට ප
දිවුරුම් දීමට මෝදි නෑ
බංග්ලාදේශ මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ එරට ජාතික පක්ෂයේ සභාපති තාරික් රහ්මාන්, අද (17) බංග්ලාදේශ නව අග්‍රාමාත්‍යවර
ඉරාන සාකච්ඡාවලට මමත් හවුල් - ට්‍රම්ප් කියයි
පවතින අර්බුදකාරී තත්ත්වයට විසඳුම් සෙවීමේ අරමුණින් මෙම සාකච්ඡා පැවැත්වෙන අතර, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්
ඇමෙරිකන් පාසලක වෙඩි තැබීමකින් 3 ක් මරුට
ඇමෙරිකාවේ රෝඩ්ස් අයිලන්ඩ් ප්‍රාන්තයේ පවුටුකෙට් නමැති කුඩා නගරයේ උසස් පාසලක හොකී ක්‍රීඩා තරගයක් අතරතුරේ සිදුවු
අලියෙක් ගැටි ත්‍රි‘මලේ-ගල්ඔය දුම්රිය ධාවනයට බාධා
කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියෙ අද (17) කිතුල්උතුව ප්‍රදේශයේදී වල් අලියෙකු ගැට
අද සිට වැස්සේ වෙනසක්
උතුරු,උතුරු මැද, මධ්‍යම,ඌව, සහ නැගෙනහිර පළාත්වලට වැසි තත්වයේ වැඩි විමක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන
ශ්‍රී ලංකා පිල ‘සුපිරි අට’ වටයට එයි
ශ්‍රී ලංකා පිල විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ‘සුපිරි අට’ වටයට සුදුසුකම් ලබාගැනීමට මීට සුළු මොහොතකට පෙර සමත් විය.
නීතිඥයා - බිරිය ඝාතනයට ගිනි අවි ගෙනා දෙදෙනෙක් මාට්ටු
තලංගම අකුරේගොඩ දී නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩික්කරුවන්ට අවි දෙක සැපයූ පුද්ගලයන් තිදෙනාග
වන අලියාගේ පහරින් විදේශිකයා මරුට
සීගිරිය පිදුරංගල ප්‍රදේශයේ දී වන අලියකු පහරදීමෙන් හංගේරියා ජතිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
රනිල්ගෙන් තිස්සට අවසන් ගෞරව
කෘතහස්ත දේශපාලනඥ හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ දේහයට හිටපු ජනාධිපති රනිල් වික්‍රම
මැතිවරණ ක්‍රමයක් හදන්න විශේෂ කාරක සභාවක්
මැතිවරණ සම්බන්ධයෙන් වන නීති සමාලෝචනය කර මැතිසබයට වාර්තා කිරීමට සහ ඒ සම්බන්ධයෙන් යෝජනා සහ නිර්දේශය ඉදිරිපත් කිර
පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ඒමෙන් දෙරට යාළුකම තව වැඩි වුණා
පාකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාගේ සංචාරය සහ පාකිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීම ශ්
ආණ්ඩුවේ එකම වැඩේ අනුන්ට ඇඟිල්ල දිගු කිරීම විතරයි
ආණ්ඩුව ඇවිත් අවුරුදු එකහමාරකට වැඩි වුවත් තාම කරන්නේ පහුගිය ආණ්ඩු වලට ඇඟිල්ල දිගු කරමින් සිටීම පමණක් බව පොදු ජන
මත් සැකකරුවෝ 918 ක්
’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 918 ක් ඊයෙ (15) කළ මෙ
ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා දිවයිනට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය මෙරට නිල සංචාරයක් සදහා අද
ජනපති හෙට ඉන්දියාවට
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා AI සමුළුවට( AI Impact Summit 2
නීතිඥ ඝාතනයට නීතිඥවරු විරෝධයක
බත්තරමුල්ල අකුරේගොඩ හමුදා මූලස්ථානය ආසන්න නගර මධ්‍යයේ නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීම මෙරට සිදු
බුත්තල නිවෙසක ගින්නකින් මවක සහ දියණියක රෝහලට
බුත්තල මහගොඩයායේ නිවසක ඇතිවු ගින්නකින් ඒම නිවසේ පදිංචිව සිටි මවක හා දියණියක බරපතල පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගත
ආනන්ද විජේපාලට ඉල්ලා අස්වන්නැයි එජාපය කියයි
නීතිඥ ඝාතන ඇතුළුව රටේ නීතිය හා සාමය පිරිහීමට වගකිව යුතු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපා
ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍ර නඩුව 24 කල් යයි
ආගාමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා වීසා නොමැතිව ශ
ඉන්දියා - පකිස්තාන තරගය බලන්න ජෙට් යානා 15කින් පිරිස් එති
ලෝක කුසළාන විස්සයි 20 තරගාවලියේ ඉන්දීය - පකිස්තානු ක්‍රිකට් තරගය නැරඹීම සදහා විශේෂ පෞද්ගලික ජෙට් ගුවන් යානා 15 කින
තමිල්නාඩු මහ ඇමැති ලාංකික සරණාගතයන්ට සරණක් ඉල්ලයි
තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත් වන ශ්‍රී ලාංකික සරණාගතයින් 89,000 කට වැඩි පිරිසකට ඉන්දියානු පුරවැසිභාවය හෝ දීර්ඝ කාලීන

