ශ්‍රී ලංකා භූමිය, මුහුදු කලාපය මෙන්ම ගුවන් කලාපයන් කිසිසේත්ම රාජ්‍යයන් අතර ගැටුමකදී පක්ෂපාතී ආකාරයට හෝ කවර හෝ ර
දියත
ලක් විජය බලාගාරයෙන් අමුතු දුමක්
නොරොච්චෝල ලක් විජය බලාගාරයේ දුම් කවුලුවකින් අසාමාන්‍ය ලෙස සුදු දුමාරයක් පිට වෙන බව අසැල්වැසි ගම්වැසියෝ පවසති.
නාවික සිරුරු තැන්පත් කරන්න ශීත කන්ටේනර් දෙකක්
සබ්මැරින් ප්‍රහාරයකින් මිය ගිය ඉරාන නාවිකයින්ගේ මළ සිරුරු තැන්පත් කිරිමට කරාපිටිය රෝහලේ මෘත ශරිරාගාරයේ ඉඩකඩ ප්
ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තව සුළු මොහොතකින් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇත.
කෙසෙල්බද්දර පත්මේ තවත් දින 90 රඳවා ගන්න අවසර
ගණේමුල්ලේ සංජීව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ විත්ති කූඩුවේදී වෙඩි තබා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරුවන්ට ආධාර අනුබල
‘කෙසෙල්වත්තේ දිනූෂ’ට හොර පාස්පෝට් හදා රිමාන්ඩ් ගත වේ
මිනිස් ඝාතන, කප්පම් ගැනීම්, කොල්ලකෑම්, ආයුධ ළඟ තබාගැනීම් ඇතුළු අපරාධ රැසක සැකකරුව වසර තුනක් තිස්සේ ඩුබායි හි සැඟව
බස් රියැදුරාගේ වැරදි ධාවනය රූගත කළැයි කතකට ගහල
බස් රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය ජංගම දුරකථනයෙන් රූගත කළැයි උරුන වූ කොන්දොස්තරවරයා සෙසු මඟීන් බලා සිටියදීම
කෝටි දෙකක අල්ලසක් ගත් සෞඛයේ හිටපු ලිපිකරුවකු රිමාන්ඩ්
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයට ලබාගත් සත්මහල් ගොඩනැගිල්ලක කුලී මුදල් ගෙවීමේ චෙක්පත් ප්‍රමාදයකින් තොර
සිතුල්පව්ව පෙරහර රාජ්‍ය අනුග්‍රහයෙන්
ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ සහ සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ පොසොන් පූජෝත්සවය සහ පෙරහර මංගල්‍ය ප
චීන ජාතික මහජන කොංග්‍රසය ඇරඹේ
දාහතරවැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වන සැසිවාරය අද (5) ඇරඹුණි. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්රමුඛ පක්ෂ සහ රා
ලොරි අනතුරින් සිසුහුදෙදෙනෙක් මරුට
මදුරන්කුලිය කඩයමෝට්ටේ කිලාමඩුචේන ප්‍රදේශයේ පාසල් දරුවන් දෙදෙනකු ලොරි රථයක ගැටිමේන් මරණයට පත්ව ඇති බව මදුරන්කු
වාහන දුම් පරීක්ෂණ කොට උඩ: පරිසරයට දැඩි හානි
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන ‘වාහන වායු විමෝචන භාරකාර අරමුදල’ ව්‍යවස්ථාපිත
එමිරේට්ස් ගුවන් සමාගම නිවේදනයක්
නැවත දැනුම් දෙන තුරු සීමිත ගුවන් ගමන් කාලසටහනක් ක්‍රියාත්මක කරන බව එමිරේට්ස් ගුවන් සමාගම නිවේදනය කරයි.
කොළඹ - ලන්ඩන් නුවර අතර අතිරේක ගුවන් ගමන්
කොළඹ සහ ලන්ඩන් නුවර අතර ලබන 08 වන දින අතිරේක ගුවත් වාරයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය පියවර ගෙන තිබේ.
ඉරාන නෞකාව ගැන නාමල්ගෙන් එක්ස් පනිවිඩයක්
ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය (EEZ) තුළ ඇති බවට වාර්තා වන තවත් ඉරාන නෞකාවක් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය වහාම ප
ලංකා මුහුදු සීමාවෙන් පිටට යන්න එපා: ධීවරයන්ට දැනුම් දීමක්
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් ඔබ්බට ගොස් ධීවර කටයුතු වල නිරත නොවන ලෙස තමා සියලුම ධීවරයන්ගෙන් ඉල්ලීමක් කරන බ
ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය - මාර්තු 10 සිට
ශ්‍රී ලංකාවේ පස්වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය - 2026 මාර්තු 10 වන දින සිට ආරම්භ වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සුරේෂ් සලේගේ ආයුධ ලයිස්තුව මැතිසබයට
සුරේෂ් සලේට බාර දුන්න අවි ආයුධ සහ ඔහු නැවත බාර දුන්න අවි ආයුධ ගැන ලැයිස්තුවක් ද්‍රවිඩ ජාතික සන්ධානයේ මඩකළපු දිස්
‘පොඩි ලැසීගේ‘නිවසක් පරිහරණය තහනම් කරයි
ඉන්දියාවේදී අත් අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් දින 90 ක රැදවුම් භාරයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්රව්
ඇමෙරිකාවෙන් පළිගන්නවා - ඉරානය
අයිරිස් ඩේනා නමැති යුද නෞකාවට පහර දී එහි නාවික භටයන් මරා දැමීම සම්බන්ධයෙන් ඇමෙරිකාවෙන් පළිගන්නා බවත් ඇමෙරිකාවට
’’අගනගරය’’ සුවපත් කරන්න සායනයක්
මෙරට පරිපාලන අගනගරය වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන්ගේ මෙන්ම සේවකයින්ගේ සුවතාවය වෙනුව
ඉරාන ඇමෙරිකා යුද්ධයට කැනඩාවත් හවුල් වන ලකුණු
ඉරානය සමඟ සටනේ දී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කැනඩාවෙන් උදවු ඉල්ලන්නේ නම්, අකමැත්තෙන් වුවත්, උදවු ලබා දීම
ෆින්ලන්ත ජනාධිපති මෝදි හමුවන්න දිල්ලියට
ෆින්ලන්ත ජනාධිපති ඇලෙක්සැන්ඩර් ස්ටබ් නිල සංචාරයක් ආරම්භ කරමින් ඉන්දියාවට පැමිණ සිටී. ෆින්ලන්ත ජනාධිපතිවරයා ලබ
වයස 60 වැඩි ජනගහණය සියයට 18ක් වෙලා
ජනගහනයෙන් සියයට 18 කට ආසන්න ප්‍රතිශතයක් වයස අවුරුදු 60 සහ ඊට ඉහළ වයස් කාණ්ඩයට අයත් වන බවත් එයින් ජනගහනය වයස්ගතවීමේ ප
ඉරාන යුද්ධය අවසන් වෙන්න සති අටක් යාවි
සති 4 ක් හෝ 5 ක් ඇතුළත ඉරාන යුද්ධය අවසන් කළ හැකි යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණත්, යුද්ධය අවසන්
හෝමූස් හරහා යන්න අවසර චීන නැව්වලට පමණයි - ඉරානය
ඇමෙරිකන් සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවරගෙන ඇති බැවින්, ලෝකයේ තෙල් ප්‍රව
ට්‍රම්ප්ගේ යුද බලතල කප්පාදුව අසාර්ථකයි
ඉරාන යුද්ධය මුල්කොට ගනිමින්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සතු බලය සීමා කිරීම අරමුණු කරගත් යෝජනාව ඇමෙරිකන් සනෙට් මණ
මත් සැකකරුවෝ 1092ක්
’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 1092 ක් ඊයේ (04) කළ ම
මාංචු සමඟ රැඳවියා පැන ගිහින්
ඇලදූවේ අංකුට්ටා නමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන බන්ධනාගාර රැදවියා අත් මාංචු සමඟ බන්ධනාගාර නිළධාරින් ගෙන් මිදී ප
රනිල් - ඉරාන අධ්‍යාත්මික නායකයාට සොව පළ කරයි
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවය

