හිටපු ජනපතිවරයාට බැටෑලියන් තියාගෙන රට වටේ ගොස් ආණ්ඩු පෙරළීමට ඉඩදිය නොහැකි යැයි වාරිමාර්ග ඇමැති විජිත් විජයමුණ
දියත
ලක්ෂ 34 ක හොර සිගරට් මීගමුවෙන්
මීගමුව තෙරියමුල්ලේ නිවසකින් ගුවනින් අනවසරයෙන් ගෙන්වූ බව කියන රුපියල් ලක්ෂ 34 ක් වටිනා දුම්වැටි 95200ක් මීගමුව
'සුනිල් පෙරේරා' මගේ මහප්පා වුණු එක වාසියක් වගේම අවාසියක්
ලන්ත්‍රා පෙර්රා කියූ සැනින් බොහෝ දෙනා හඳුනන්නේ "ඩොක්ටර්" සංගීත කණ්ඩායමේ නායකයා නැත්නම්, ජිප්සිස් සංගීත
"පුවත්පත් මණ්ඩලය එපා"
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය අහෝසි කරන ලෙසත්, පසුගිය කාලයේ මාධ්‍යවේදීන් පැහැර ගත්, ඝාතනය කළ සහ මාධ්‍යවේදීන්ට හි
සමනල වැවේ තටු හැළේ
සමනල වැව ජලාශය සිඳී යාමත් සමග ඉපැරණි නටබුන් ඇතුළු පන්සලේ චෛත්‍යය මතුව ඇත. සමනල වැවට ජලය ලැබෙන්නේ බෙලිහුල්ඔය,
උමා ඔයට මහ උසාවියෙන් විසඳුමක්
උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමයෙන් සිදුවන හානියට විසඳුම් සෙවීම සඳහා සියලූ පාර්ශවකරුවන් නීතිපති සමග ලබන සඳුදා (09)
'රජය මහින්දගෙන් පලිගන්නවා' - දිනේෂ්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සැපයූ යුද හමුදා ආරක්ෂක භටයන් ඉවත් කර ඇතැයි ද එය පළිගැනීමක් යැයි ද පාර්ලිමේන
චාවකච්චේරි බෝම්බයට හිටපු කොටියකුත් සැකපිට
චාවකච්චේරියෙන් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් සොයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මඩකලපුවේ තවත් හිට
පොලිස් මාධ්‍ය ඒකකය අත්හිටුවයි
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යයාලය නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය විසින් අත්හිටුවා ඇතැයි දැනගන්නට තිබේ. පොලි
විනෝදයට නිරූපණයේ යෙදෙන තුෂාරා
මෘදුකාංග ඉංජිනේරුවරියක් වීමේ සිහිනයත් සමගින් රංගන ක්ෂේත්රයට පිවිසි ඇය තුෂාරා ලක්මාලි ජයතිලකයි. ටෙලිනාට්
කටපුංචා තව අලියෙක් මරයි
අනුරාධපුර පණ්ඩුලගම කහපත්විල වැවේ මැරී සිටි ලොකු අලියකු ගේ අවසන් කටයුතු සිදුකළ බව වනජීවී නිලධරයෝ කියති. මෙම අ
පුංචි ඡන්දේ ලබන වසරේ
සීමා නිර්ණය කොමිසම සඳහා මැතිවරණ කොට්ඨාස නිර්ණය කිරීම වෙනුවෙන් ලබාදී තිබූ කාලය තවත් මසකින් දීර්ඝ කළ බව පළාත් සභා
‘වකුගඩු සැකකරුවෙක් විදෙස් ගතවෙලා‘
අනවසරයෙන් ඉන්දියා ජාතිකයන් ශ්‍රී ලංකාවට පැමිණ වකුගඩු විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන රැඳවුම් කඳවුරේ සි
රාජ්‍ය වෙසක් උත්සවය මෙදා නයිගල
රාජ්‍ය වෙසක් උත්සවය වීරකැටිය ප්‍රදේශයේ නයිගල රජමහා විහාරයේ පැවැත්වීමට යයි. “හම්බන්තොට ප්‍රදේශයේ වෙස
මෑන් පවර් කට්ටියක් අදත් මහ පාරේ
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මෑන් පවර් සේවකයින් 2100 ක් දෙනා ස්ථිර කරන්නැයි ටෙලිකොම් තොරතුරු හා&nbs
රස්නේ දැනෙන්නේ පළාත් සභා පාසලට පමණක්ලු
අධික රස්නය නිසා අද (02) සිට යළි දන්වන තුරු උතුරු මැද පළාත් සභා පාසල් දවල් 12 ට වැසීමේ තීරණය ජාතික පාසල් වලට බල නොපාන බව
‘හොරෙන්‘ යාත්‍රා කළ හැකි ප්‍රංශ යුද නැවක් ලංකාවේ
ප්‍රංශ නාවික හමුදාවට අයත්, ‘ඇකොනිත්’ යුද නෞකාව පසුගිය දා කොළඹ වරායට සේන්දු විය. ප්‍රංශ යුද නැවක් නිල වශය
සුපිරි දෙමඟේ මැයි දා වාහන 85000 ක්
මැයි දිනයේ දකුණු අධිවේගී මාර්ගයේ වාහන 61583 ක් නොමිලේ ගමන් කළ බවත් ඉන් 3000 ක්ම මැයි දිනයට ගිය අය බවත් අධිවේගී මාර්ග
ජනිත් ඉද්දමල්ගොඩ අනතුර ගැන කියයි
දෙරණ ඞී‍්‍රම් ස්ටාර් වේදිකාවෙන් ගායන ක්ෂේත්රයට පිවිසුණු ජනිත් ඉද්දමල්ගොඩ ඞී‍්‍රම් ස්ටාර් වේදිකාව
උතුරත් රතු වෙයි
දෙමළ ජාතික සන්ධනයේ මැයි රැලිය යාපනය චුන්නාකම් මරදනාල්මඩම්හි රාමනාදන් පාසල් ක්‍රීඩාංගනයේදී විපක්ෂ නායක ආර්. ස
සිහසුන් කෙළියේ තබ්ලා මිහිර
"ගේම් ඔෆ් ත්‍රෝන්ස්" ගැන බොහෝ දෙනා කතාවෙනවා. ඒ අලුතෙන්ම පසුගිය සතියෙ ආපු කතාමාලාවත් එක්කයි. ඒ ගැන කියද්දි ඒ ප
සේරුවිල නාහිමි අපවත් වෙති
සේරුවිල සරණකිත්ති කල්‍යාණි වංශ නිකායේ අනුනායක (76) හා සේරුවිල මංගල රජමහා විහාරාධිපති හිමියෝ අද (2) කොළඹ දී අපවත් වූ
මාල කැඩූ හය දෙනෙක් අසුවෙති
මැයි දිනයේ යතුරු පැදි හා ත්‍රීරෝද රථ වලින් ගොස් කාන්තාවන්ගේ රන් මාල කොලල් කෑ කියන කල්ලියක 6 දෙනෙක් වාද්දූවේ දී ස
පොල් ගහෙන් මාරයා එයි
එප්පාවල ගල්වඩුවාගම දී යතුරුපැදියක් මතට පොල් ගසක් කඩා වැටීමෙන් සිය පුතු සමග නිවසට යමින් සිටි මවක (45) මියගිය
සීනු නොගසා පිරිසිදුකමේ පාඩමක් කියා දෙයි
මැයි දින රැලිය අවසන් වූ වහාම ජනතා විමුක්ති පෙරමුණ මහ රෑ වන තුරු කොළඹ බී.ආර්.සී පිටිය පිරිසිදු කර නගර සභාවට බාර ද
කාචයට හසුනොවූ සපත්තු හොරා
කලාවට සම්බන්ධ ජනප්‍රිය කැමරා ශිල්පියෙක් පසුගිය දවසක තනි සපත්තුවකුත් එල්ලගෙන බණ්ඩාරගම පැත්තෙ ඇවිදගෙන යනවා කට
මත්ද්‍රව්‍ය සමඟ 10 ක් සැකපිට
පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ගල්කිස්ස හා කැළණිය ප්‍රදේශ වලින් කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 220
කිරුළපනින් ආ බසයට සරසවි සිසුවෙක් බිලි : රියදුරු පළා ගිහින්?
කිරුළපන මැයි රැලියට ආ සෙනඟ රැගෙන ආපසු යමින් සිටි බව කියන බස් රථයකට ගන්දර දී සරසවි සිසුවකු හැපී මිය
කම්පනයකට කළ හැකි දේ
කම්පනයකට බොහෝ දේ සිදු කරන්න පුළුවන්. එය ප්‍රායෝගිකවද භාවිත වන බොහෝ අවස්ථා තිබෙනවා. ඒ අතරින් තත් කම්පනයෙන් හඬ නං
තාමත් අවුරුදු ප්‍රසංගවලට සහභාගී වෙනවා
සමන් ද සිල්වා යනු මෙරට ගීත කලාවේ සුවිශේෂී පුරුකකි. බයිලා ගීත රටාව සමඟ බොහෝ රසිකයින්ගේ ආදරය දිනා ගත් ඔහු වොලී බ

