මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය මැන බැලීම සඳහා සිදුකළ ප
දියත
ප්‍රතිකාර ගන්න ආ කතකට දොස්තරගෙන් කරදරයක්
කහතුඩුව වෑතර දිසා රෝහලතුළදී 26 හැවිරිදි තරුණ කතකට ලිංගික අතවර කළැයි කියන 40 හැවිරිදි වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව
පහේ දරුවා වෑන් රථයට බිලි
සිය සහෝදර සහෝදරියන් සමග කෙලි දොළින් සෙල්ලම් කරමින් සිටි 5 හැවිරිදි කුඩා දරුවෙකු වෑන් රථයක ගැටී මිය ගොස් ඇතැයි මාල
විද්‍යුත් කාඩ් ගෙවීම් ක්‍රමය දිනෙන් දින දියුණු කරනවා
විද්‍යුත් කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීමේ වැඩපිළිවෙළ ඉදිරි දින කිහිපයේදී සමීපව නිරීක්ෂණය කරන බව ප්‍රවාහන මහාමා
පොල් ගෙඩි කෝටි 420 ක ඉලක්කයක්
ශ්‍රී ලංකාවේ වාර්ෂික පොල් අස්වැන්න ඉදිරි වසර දෙක තුළ පොල් ගොඩි මිලියන 4,200 ක් හෙවත් ගොඩි කෝටි 420 ක් දක්වා ඉහළට ගෙන ඒමට
රියැදුරන් වෙරිවීලාදැයි බලන්න ඡංගම වෛද්‍ය රථයක්
මගී බස් රථ වල සිටින රියදුරු සහ කොන්දොස්තරලා මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබේද යන්න පරීක්ෂා කිරීමේ ජංගම බස් රථයක් හදු
මැකො නිලධාරී හතළිහක් පුහුණුවකට ඉන්දියාවට
මැතිවරණ කොමිසමේ නිලධාරීන් හතළිස් දෙනකු මැතිවරණ පුහුණුවක් සඳහා ඉන්දියාවට පිටත්ව ගිය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභ
ගම්පහට සුළු ගංවතුර තත්වයක්
ඉහළ ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ ගොස් සාමාන්‍ය ජල
ආණ්ඩුවේ බාඳුරා මලක් ගැන පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක්
පාර්ලිමේන්තුවේදී ප්‍රවීණ මාධ්‍යවේදනීයකට නියෝජ්‍ය අමාත්‍යවරයකුගෙන් සිදුවූ වාචික සහ මානසික හිංසනයක් සම්බන්ධය
කන්දකැටිය අයවැය දෙවැනි වරටත් පරදී
ජාතික ජනබලවේගයට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය ලේඛනය දෙවන වරටත් අද (24 ) වැඩි ඡන්ද හතරකින් පරාජයට පත්ව
බොලිවුඩ් නළු ධර්මේන්ද්‍ර දිවි රඟ මඩලට සමුදෙයි
ප්‍රවීණ බොලිවුඩ් නළු ධර්මේන්ද්‍ර අභවාප්‍රාප්ත විය.මිය යන විට ඔහු 89 වියේ පසු විය.
තරුණයකු ඝාතනයට දස දෙනෙක් පෝරකයට
වසර දාහතරකට පෙරදී තරුණයකු අමානුෂික අයුරින් ඝාතනය කළ කාන්තාවන් තිදෙනකුට සහ පිරිමින් හත්දෙනකුට ඇඹිලිපිටිය පූර්
’ගල පුපුරවන්න බැරි අවදානමක් : මං තීරුවක් අද හෙටම විවෘත කරනවා’
ගල් පර්වතයක් කඩා වැටීමෙන් අවහිර වුණු කඩුගන්නාව නුවර මාර්ගයේ එක මං තීරුවක් අද හෙටම විවෘත කිරීමට බලාපොරොත්තු වන බ
ඉන්දියාවේ මහා අනතුරක්
තමිල්නාඩුවේ තෙන්කාසි දිස්ත්‍රික්කයේ අද (24) දින පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද
’’කැබ් එක’’ එපා යැයි ජගත් විතාන ලියුමක් දෙයි
තමාට ලැබීමට නියමිත කැබ් රථය ගෙන්නන්නට එපා යැයි ලිඛිතව දැනුම් දුන් බව කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් විතාන මහත
හිරණ ගින්නක්
පානදුර හිරණ ප්‍රදේශයේ මෙට්ට නිෂ්පාදන කර්මාන්ත ශාලාවක විශාල ගින්නක් හට ගෙන ඇති බව හිරණ පොලිසිය පවසයි. ගිනි නිවිමේ
මත් සැකකරුවෝ 1038 ක්
’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 1038ක් ඊයේ (23) කළ මෙහ
විපක්ෂයේ නායකයෝ ආයෙත් රැස් වෙති
ලංකාව පාලනය කරන දේශපාලන පක්ෂය හැර ලියාපදිංචි දේශපාලන පක්ෂ 67 සහ ලියාපදිංචි වීමට ඉල්ලුම් කර තිබෙන දේශපාලන පක්ෂ 15 රට
හරිනි-ජුලී චං හමුවක්
ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ජුලීචං මහත්මිය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමු
සාමදාන විනිසුරුවන් දූෂණයට එරෙහි පළමු පලිහයි
කිසිදු විටක සාම විනිසුරු ක්‍රමය දේශපාලනීකරණය කරන්නේ නැතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානා
සෞඛ්‍ය විභාගයක් කල් දමයි
ඉගැන්වීම සහ අධීක්ෂණය (මාස 12) හා වින්නඹු කර්මය / මානසික හෙදකම (මාස 06) අඩංගු අවුරුදු 01 ½ ක ඩිප්ලෝමා පාඨමාලාව සඳහා පශ්චාද
ජනවාරි සිට පාසල් වාහන වලට සී.සී.ටී.වී අනිවාර්යයි
ජනවාරියේ සිට පාසල් වාහන සඳහා සී.සී.ටී.වී අනිවාර්ය කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය සභානායක බි
හපුතලේ යහලබැද්ද මාර්ගය අවහිර වෙයි
හපුතලේ යහලබැද්ද - කොළතැන්න මාර්ගයේ එකොළොස්වන කිලෝමීටර් කණුව අසල මාර්ගයට අද (24) දැවැන්ත ගසක් සමග පස් කන්දක් කඩා වැට
මාධ්‍ය වාරණයකට ලෑස්ති වෙන්න එපා
රටේ හතරවන ආණ්ඩුව ලෙස සැලකෙන මාධ්‍යය වාරණයකට සූදානම් වන්නට එපා යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රිනී එස්.එම්. මරික්කා
ඉඟිනිමිටියේ වාන්දොරටු හයම විවෘත කරයි
මහ වැසිත් සමඟ ඉහළ ජලධාරා ප්‍රාදේශ වලින් දැවැන්ත ජල කදක් ගලා ඒමත් සමඟ ඉගිනිමිටිය ජලාශයේ වාන් දොරටු හයම විවෘත කිරී
බලංගොඩ කස්සප හිමිට නොතීසී
ත්‍රිකුණාමලය, කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයට අයත් ඉඩමක බුදු පිළිමයක් තැන්පත් කිරීමට යෑමේදී ඇත
මඩකළපුවේ පුරාවිදු බිම්වල නාමපුවරු ගැලවීම ගැන විමර්ශනයක්
මඩකළපුවේ පුරාවිද්‍යා ස්ථානවල නාම පුවරු ගැලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර පූර්ණ විම
දොස්තරලා 2842ක් රට හැර ගිහින්
පොදුවේ වෛද්‍යවරුන් 2842ක් පසුගිය කාලයේදී රට හැර ගොස් ඇතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කවින්ද ජයවර
මුළු මැතිසබයම තැඹිලි පාට වෙයි
ස්ත්‍රී පුරුෂ භාවය සමාජ භාවය මත පදනම් වූ හිංසනයට එරෙහි ගෝලීය ක්‍රියාකාරීත්වයට සහාය දැක්වීමක් ලෙස සියලුම පාර්ල
වැඩක් නැති බෙහෙත් තිහක් වෙළඳපොලෙන් ඉවතට?
කිසිදු ලියාපදිංචි සැපයුම්කරුවකු නොමැති ඖෂධ වර්ග තිහක් ලංකාවේ ඇති බවත් ඒ වගේම මෙම ඖෂධ පසුගිය කාලයේ පෞද්ගලික ෆාම

