ලොව අංක එකේ තේ නාමය ලංකාවට


ලංකාවේ හොඳම තේ වතුවලින් නෙළා ගත්

ලෝකයේ අංක එකේ

තේ සන්නාමය ශ්‍රී ලංකාවට හඳුන්වා​ දෙයි

ලොව අංක එකේ තේ සන්නාමය වන LIPTON සාඩම්බරයෙන් ඔබ වෙත ගෙන එන නවතම LIPTON YELLOW LABEL අනගි රසය සහ නැවුම් සුවඳ විඳීමට දැන් ඔබට අවස්ථාව ලැබී තිබේ. ලෝකයේ උසස්ම තත්ත්වයේ තේ වගා කරන ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයෙන් ලබා ගත් නැවුම් තේ දල්ලෙන් නිමවූ LIPTON YELLOW LABEL තේ මිශ්‍රණය, වසර 130කට වැඩි LIPTON ප්‍රවීණත්වයට සාක්ෂි දරයි. පානය කරන සෑම තේ උගුරක් පාසාම මතකයේ රැඳෙන සුවිශේෂ, උසස් රසයකින් සහ නැවුම් සුවඳකින් මෙම තේ මිශ්‍රණය සමන්විත වේ.

ශ්‍රී ලංකාවේ සුන්දර කඳුකරයේ සිට ඔබේ තේ කෝප්පය වෙත එන, LIPTON YELLOW LABEL ඔබේ දවස උද්‍යෝගිමත් ආරම්භ කිරීමට අවශ්‍ය උණුසුම රැගෙන එයි.