මේ කවුද?


පොලිසිය හා ජනතාව බලා සිටිය දී බස් රථයකට ගිනි තැබු​වේ කවුදැයි දේශපාලන අංශ අතර කතා බහට ලක්ව තිබේ. ජනාධිපතිවරයාගේ නිවසට යන මාර්ගය අවහිර කර සාමකාමී උද්ඝෝෂණයක් පැවැති අතර ඒ අතරතුර ආරක්ෂක අංශ බස් රථයකට යම් පිරිසක් ගිනි තබා ඇත. සමාජ මාධ්‍යයේ හුවමාරු වූ ඇතැම් වීඩියෝ දර්ශනවල විරෝධතාකරුවන් මෙම ගිනි තැබීම ගැන පුදුමයෙන් බලා සිටින අයුරු ද දක්නට ලැබේ. මේ සමග පළවන ඡායාරූපයේ ද පැහැදිලිව දර්ශනය වන්නේ පිරිසක් බලා සිටිය දී යම් අයකු බස් රථයට ගිනි තබන ආකාරයයි.