(හැටන් රංජිත් රාජපක්‍ෂ )
ලංකා කමිකරු කොංග්‍රසයේ මහා ලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොඩමන් සහ පොදු ජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සි.බි රත්නායක මහතා ගමන්ගත් මාර්ගය අවහිර කරමින් කලහකාරී ලෙස හැසිරුණු හැටන් දික්ඔය නගර සභාවේ හිටපු නගරාධිපති අලගමුත්තු නන්දකුමාර මහතාව හැටන් පොලිසියේ නිලධාරින් විසින් එම ස්ථානයෙන් ඉවත් කර ඇත.