රතිඤ්ඤා දැල්වීම පාලනයට පොලිසියෙන් අලුත් ක්‍රමයක්


(ඉන්දිකා රාමනායක)

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ජයග්‍රහණයේ සතුට සමරමින්   මුලතිව් පුදුකුඩිඉරුප්පු ජනතාව රතිඤ්ඤා දල්වා අපිරිසිදු කර තිබු පුදුකුඩිඉරුප්පු නඟරය පොලිස් නිලධාරීන් විසින් පැය 3 ට අධික කාලයක් වැය කරමින් පවිත්‍ර කර  ඇත.

පොලිසිය  නගරය ශුද්ධ පවිත්‍ර කිරීමෙන් පසු  ඉරිදා පෙරවරුවේ සිටි කිසිදු පුද්ගලයෙන්  හෝ ආධාරකරුවකු පුදුකුඩිඉරුප්පු නගරයේ රතිඤ්ඥා දැල්වීමෙන් වැලකී සිටීම අගය කළ යුතුය.