රෝවන් පෙරේරා
මැතිවරණ නීති කඩ කරමින් පුත්තලම නගරයේ පත්‍රිකා අලවමින් සිටී සැකකරුවන් දෙදෙනකු අද පත්‍රිකා 207 සමග අත් අඩංගුවට ගත් බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රිලංකා මුස්ලිම් කොන්ග්‍රාස් පක්ෂයෙන් මෙවර පුත්තලම නගර සභාවට තරඟ වදින අපේක්ෂකයකුගේ ආධාර කරුවන් දෙදෙනකු බව පොලිසිය පවසයි.
පෝස්ටර් ඇලවූ මුස්ලිම් කොන්ග්‍රස් දෙදෙනෙක් සැකපිට
Recommended Articles