පෝස්ටර් ඇලවූ අයෙක් අත්අඩංගුවට


 

ජුඩ් සමන්ත

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පෝස්ටර් අලවමින් සිටි සැකකරුවෙකු හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හලාවත - ඉලිප්පදෙණිය ප්‍රද්‍ෙශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර සැකකරු හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.