(හැටන් රංජිත් රාජපක්‍ෂ)
නීතිය හා සාමය පිළිබද කැබිනටි අමාත්‍යධුරය අග්‍රාමාත්‍යවරයාට ලබා දිම තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක පෙරියසාමි ප්‍රදිපන් මහතා මාධ්‍ය හමුවකදි පවසා ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව දුෂණ චෝදනා රැසක් එල්ලවි තිබියදි ඔහුට නීතිය හා සාමය පිළිබදව කැබිනටි අමාත්‍යධුරයක් ලබා දිම තරයේ හෙළා දකින බව ප්‍රදිපන් මහතා කියයි.
පෙරියසාමි ප්‍රදිපන් මහතා ඒ බැවි කියා සිටියේ හැටන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදිය.
නීතිය හා සාමය රැකීම අගමැතිට දීම ප්‍රදීපන් හෙළා දකී
Recommended Articles