”විජය” සමරයි



නළුවකු මෙන්ම ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නිර්මාතෘ විජය කුමාරතුංග  25 වන ගුණ සමරුව නිමිත්තෙන් විජය කුමාරතුංග අනුස්මරණ පදනම සංවිධානය කළ උපහාර උත්සවයක් කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේදී අද සවස පැවැත්විණි.
ඒ මහතාගේ බිරිඳවන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි

මෙහිදි    ”විජය” නමැති ග‍්‍රන්ථයක්ද එළි දැක්විණි.