හම්බන්තොට වරාය පෞද්ගලිකකරණය නොකරන ලෙස ඉල්ලා සමස්ථ ලංකා වරාය පොදු සේවක සමිතිය අද (06) කොළඹ කොටුව වරාය පිවිසුම ඉදිරිපිටදී උද්ඝෝෂණයක් කළේය..