ඉහළ ශ්‍රේණි වලට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පුදුම විදියට වරප්‍රසාද දෙන බවත් එමගින් සමාගමේ ලාභය පහළ වැටෙන බවත් කියමින් එහි වෘත්තීය සමිති පෙරමුණ අද (06) කොළඹ කොටුව පිහිටි ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන මුලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළේය.
සංදේශයක් භාර දීමට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යාමට ගත් උත්සාහය පොලිස් යකඩ වැටෙන් අවහිර කැරිණි.





