“ප්‍රභාකරන්ගේ පුතා හමුදාවෙන් මැරුවේ නෑ“-ජනපති


කොටිනායක ප්‍රභාකරන්ගේ බාලපුතු බාලචන්ද්‍රන් යුද හමුදාවෙන් මරා නොදැමූ බව මහින්ද රාජපක්ෂ ජනපති හින්දු පුවත්පත් සමඟ කියා ඇත. බාලචන්ද්‍රන් හමුදාවෙන් නොමැරූ බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා කියති.

බ්‍රිතාන්‍ය චැනල් 4 රූපවාහිනිය පසුගිය දා කියා සිටියේ යුද හමුදාව විසින් ඔවුන් මරාදමන ලද බවයි.