උතුරු මහ ඇමති සී.වී. විග්නේශ්වරන්ගේ ප්‍රධානත්වයෙන් යාපනයේ පැවති “එළුග තමිල්“ විරෝධතාවය දැඩි ලෙස හෙළා දකිමින් ඊට විරෝධය පළකර වව්නියාවේදී ලබන 30 වැනි දා විරෝධතාවයක් සංවිධානය කරන බවට උතුර සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු නන්දසේන වීරසිංහ මහතා කියයි.
ඔහුද ඇතුළුව බෝගස්වැව ගම්මානයේ නැවත පදිංචි වැසියන්ද ඉවත් කළ යුතු බවට යාපනයේ පැවති විරෝධතාවයේ එක් අරමුණක් විය