මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරුවේ මගුල් ගෙදරකට ගිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
ඔහු පැනගොස් ඇති බවත් ඔහුගේ ගමන් බලපත්‍රය තහනම් කිරීමට ශ්‍රී ලංකාවට නොහැකි බවත් ඊට හේතුව ඔහු ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවන බවත් ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ දී පැවසීය.