“අපි අලුත් පක්ෂයක් හදනවා“ “දිනය කියන්නේ නැහැ“


“නව දේශපාලන පක්ෂයක් අවශ්‍ය බව ජනතාව කියනවා.ඒ අනුව නව දේශපාලන පක්ෂයක් බිහිකරනවා.සමහරු අහනව කවදද ඒක කරන්නේ කියල.ඒ දිනය කාටවත් කියන්න ඕනැ නැහැ.හැබැයි යහපාලන ආණ්ඩුව කරන වැඩ වලින් ඒ දවස ඉක්මන් කරනවා“ යැයි නිවිතිගල කරවිට රැස්විමකදි හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේය.