’’ජාතික රෝහලේ වැඩ සියයට 80ක් සාර්ථකයි’’


(අංජුල මහික වීරරත්න)

කොළඹ ජාතික රෝහල්  කටයුතු 80% ක පමණ මට්ටමකින් ක්‍රියාත්මක වූ බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.

හෙදියන්ගෙන් 99%ක්  සේවයට වාර්තා කර ඇති බවත් බාහිර රෝගී අංශය හැර අනෙකුත් අංශ සාමාන්‍ය පරිදි පවත්වාගෙන යනු ලබන බවත් නියෝජ්‍ය  අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළැයි ජනාධිපති කාර්යාලය පවසයි .

(ඡායාරූප: ශාන්ත රත්නායක)

බෙහෙත් නිකුත් කරන කවුළු වසා ඇති ආකාරය