(යොහාන් භාසුර)
වර්තමාන පාලකයන් රණවිරුවන්ට එරෙහිව වෛරී මතවාදය උද්දීපනය වන ආකාරයෙන් කටයුතු කරන අතරම එකී මතය දරන්නන් තෘප්තිමත් කිරීමේ ප්‍රයත්නයක ද නිරතව සිටින බවත් මව්බිමේ නිදහස වෙනුවෙන් දිවි දෙවැනි කර රාජකාරිය ඉටුකළ රණවිරුවන් උපක්‍රමිකව පීඩාවට ලක්කරමින් සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා වරකාගොඩ ධම්මසිද්ධි, අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක හිමියන්ට ලිපියක් යොමුකර තිබේ.
එම නිවේදනය පහත දැක්වේ.



