’ප්‍රතික්ෂේප වු කණ්ඩායම් සමඟ ආණ්ඩු පිහිටවන්න සුදානම් නෑ’



 
ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ

 
ප්‍රතික්ෂේප වු කණ්ඩායම් සමඟ ආණ්ඩු පිහිටුවීමට එක්සත් ජාතික පෙරමුණ සුදානම් නැතැයි සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (9) පැවසීය.


කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සභානායකවරයා මෙසේ පැවසීය.