‘‘වැලිකන්ද රෝහලෙන් වැඩක් නැ‘‘ ජනපති දියණියට මැසිවිල්ලක්


“වැලිකන්ද රෝහලේ ‍භෞතික සම්පත් තිබුණට මානව සම්පත් නැහැ.මළසිරුරු තබාගන්න පහසුකම් නැහැ.බොහෝ වෙලාවට සිරුරු පොළොන්නරුවට රෝහලට යවන්න වෙලා තියෙන්නේ.වෙලාවට වැඩ සිදුවන්නේ නැහැ.වැලිකන්දේ ජනතාවට කරන ලොකුම සේවය තමා මේ අඩුපාඩු හදලා දෙන්න.ඔබ තුමියට පිංසිද්ධ වෙයි.“

වැලිකන්ද සුසිරිගම ජංගම වෛද්‍ය සායනයට සහභාගි වු මොහොතේ ජනපති දියණිය චතුරිකා සිරිසේන මහත්මියගෙන් වැලිකන්ද බෞද්ධ මධ්‍යස්ථානාධිපති දෙල්විට මෙත්තාලංකාර නාහිමියෝ සහ සේරුපිටිය ආනන්ද නාහිමිවරු මෙම ඉල්ලීම කළහ.

DSC_0283 DSC_0291