‘‘ලක්ෂ 20 විදුලි සැරේ දරා ගන්න බෑ‘‘


විදුලි බලයෙන් පමණක් ධාවනය කරන මෝටර් රථ ගෙන්වීම සඳහා අයවැයට පෙර ණයවර ලිපි විවෘත කළ සියයක් පමණ සහන පතති.

අයවැය යෝජනා නිසා කාරයකට රුපියල් ලක්ෂ 20ක් පමණ වැඩිපුර ගෙවීමට සිදුව ඇතැයි ඉංජිනේරු අදීශ අත්තනායක මහතා පැවැසීය.