‘‘මේන් ස්විච් එකම අට වෙනිදාට ඕෆ් කරනවා‘‘


මෙත්‍රීපාල සිරිසේන මහතාට ආදාර පිනිස කරන්දෙනිය ඌරගහ බස් නැවතුම් පොළේ අද පැවැති රැස්වීමේදී හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා කතා කරද්දී විදුලිය විසංදි විය.

සේනාරත්න මහතා එවිට පැවසුවේ කව්දෝ දේශපාලඥයෙකු පුංචි ස්විච් එකක් ඔෆ් කළා. ඒක කළ කෙනා අපි දන්නවා. හැබැයි අට වෙනිදට මේන් ස්ව්චි එකම ඕෆ් කරනවා යැයි කීවේය.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා කතා කරමින් වෛරී දේශපාලනයෙන් තොරව ඡන්ද සටන කරන්නැයි සන්දානයට ඇරයුම් කරන බව කීවේය.

(ඡායාරූප කමල් ශ්‍රී  ලියනගේ) 

DSC06185 DSC06187 DSC06189 DSC06191 DSC06192