‘‘මිය ගිය හමුදා සාමාජිකයන්ගේ විශ්‍රාම වැටුප බිරිඳට‘‘


යුද්ධයේදී මිය ගිය යුද හමුදා සාමාජිකයන්ට අවයස අවුරුදු 55 සම්පූර්ණ වන කාලසීමාවෙන් පසු ඔවුන්ට හිමි විශ්‍රාම වැටුප බිරින්දෑවරුන්ට ලබා දීම ගැන රජයේ අවධානය යොමු වී ඇතැයි ජල සම්පානද රාජ්‍ය ඇමැති විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කීවාය.