යෝෂිත රාජපක්ෂගේ පියා වන මහින්ද රාජපක්ෂ හිටපු ජනපති කඩුවෙළ අධිකරණ භූමියට ඇතුළු වූ පසු ඔහු වටකරගත් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියතෙම පුතා අත්අඩංගුවට ගැනීමට යතියි දැනගත් වහාම ඔහුගෙන් ඒ ගැන විමසූ බවයි. එෆ්.සී.අයි.ඩී. ය තමන්ගෙන් ප්‍රශ්න කරන බවත් තාත්තා තාත්තාගේ වැඩක් බලාගන්න යැයි තමන්ට කී බවත් හිටපු ජනපති කීවේය.
පුතාලා, නෝනලා, සහෝදරයන් අත්අඩංගුවට ගෙන හිරේ දැමීමෙන් 1936 සිට ලැබූ පන්නරය නැති නොවන බවත් බල්ලන් බිරුවාට ඒ පන්නර නැතිකළ නොහැකි බවත් කීයේය.

