ඒකාබද්ධ විපක්ෂය පල් හොරුන් බේරා ගැනීමට පොල් ගෙඩි ලක්ෂයක් ගැසීමට උඩුගම වත්තකින් හොරෙන් පොල් කඩාගෙන අතැයි ද, ඔවුන්ගේ හොරකම් ගැන දෙවියන් පවා දන්නවා ඇතැයි ද එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා ගාල්ලේ දී ප්‍රකාශ කළේය.
පොල් හිඟ මේ කාලයේ පොල් ගෙඩියක් ගැනීමට වත්කමක් නැති දුප්පතුන්ට මේ පොල් ලබා දුන්නොත් හොඳයි යනුවෙන්ද බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පැවසුවේය.
මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශක දිනේෂ් ගුණවර්ධන මහතා සීනිගම දේවාලය ලඟදී ප්‍රකාශ කළේ පැවසූයේ ආජපක්ෂ පවුල දඩයම් කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග දෙවියන්ට කීම සඳහා මෙම පොල් ගැසීම සිදු කරන බවයි.
වීඩියෝ - රවීන්ද්‍ර ලියනගේ

