‘‘ජනපති පරදවන්න මුළු වැර යොදනවා”


තමා කිසිම පක්ෂයකට නොයන නමුත් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා දිනවීමට මුළු ශක්තියම යොදන බව ශ්‍රීලනිපයෙන් හා පානදුර පුරපති පදවියෙන් ඉල්ලා අස්වූ නන්දන ගුණතිලක මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය.

2005 දී මහින්ද රාජපක්ෂ ජනපති බලයට පත් කිරීමට වෙහෙසවූ අයුරින්ම 2014 දී ඔහු පරාජය කිරීමට මුළු වැර යොදන බව ඔහු කීවේය.

විධායක ජනාධිපති ක්‍රමය පරාජය කිරීම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම හා ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම තම මූලික අරමුණු බවද ඔහු කීවේය.

DSCN9689 DSCN9692

මුදිතා දයානන්ද

_DSC0264 _DSC0280 _DSC0322 DSCN9689

ජයමාල් චන්ද්‍රසිරි