උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ සඳහන් බෝම්බ දැමීම්වලට ශ්‍රීලංකා යුද හමුදාව සම්බන්ධ නැති බව රජයට අද බාර දුන් යුද්ධාධිකරණ වාර්තාවක් කියයි.
2009 යුද්දයේ අවසන් සමයේ බෝම්බ දැමීම්වලින් උතුරු නැගෙනහිර ජීවිත හා දෙපොළ හානි සිදුවිය.