‘‘අයවැයෙන් ජනතාවට පහර දුන්නා‘‘


මෙවර අයවැයෙන් රජය වැඩකරන ජනතාවට දැවැනත් ප්‍රහාරයක් එල්ල කැර ඇතැයි ද ජනතාව දැනටමත් ප්‍රතිප්‍රහාර එල්ලකරන්න සූදානමකින් පසුවෙතැයි ද ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී.ලාල්කාන්ත මහතා පවසයි.

‘‘විනාශකාරී අයවැය යෝජනා පරාජය කරමු. ඉල්ලීම් දිනා ගැනීමට සටන් වදිමු“ යන තේමාව යටතේ මහජනතාව දැනුම්වත් කිරීමේ පත්‍රිකා කොළඹ දුම්රිය ස්ථානය ඉදිරිපිට බෙදා හැරීම් අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.

(ඡායාරූප හා වීඩියෝ රොමේෂ් ධනුශ්ක සිල්වා)

RDS_7354 RDS_7391