‘‘අදත් හෙටත් තව පිරිසක් පිල් මාරුවේ‘‘


ඉතිහාසයේ සිදුනොවූ ආකාරයකට මෙවර ජනාධිපති මැතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, කැබිනට් ඇමතිවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පළාත් සභා සහ නගර සභා මන්ත‍්‍රීවරුන් පිල් මාරුකරතියි ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පැවසීය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය උදෙසා හැටන් නගරසභා ශාලාවේ මේ රැස්වීම පැවැත්විණි. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ රැස්වීමකදී එහි ලේකම් පැවසූයේ පක්ෂ දෙකේම තවත් මන්ත‍්‍රීවරුන් පිරිසක් අද රාත‍්‍රියේ සහ පහ සහ හය (5,6) යන දිනවල පිල්මාරුවකට සූදානම් බවයි. මෙම පිල්මාරුව කොහෙන් කෙළවර වෙයිද නොදන්නා බව පැවසූ අමාත්‍යවරයා සඳහන් කළේ මන්ත‍්‍රීවරුන් පිල්මාරු කළාට ඡන්දදායකයන්ගේ ස්ථාවරය වෙනස්වී නොමැති බවයි.

DSC05704 vlcsnap-2015-01-04-13h58m24s216 vlcsnap-2015-01-04-13h58m46s189

මහින්ද රාජපක්ෂ මහතාගේ දෙහිවල මවුන්ට් ලැවිනියා හිදී පැවැති රැස්වීම

IMG_6037 IMG_6074 IMG_6091

මහින්ද රාජපක්ෂ මහතාගේ හෝමාගම පැවති රැස්වීමේදී

02 06 07 08 10