‘‘19 ට ඡන්දය නොදෙන මන්ත්‍රීන් වර්ජනය කරනු‘‘


යෝජිත 19 වැනි ව්‍යවස්ථාවට එරෙහිව ඡන්දය දෙන මහජන නියෝජිතයින් නැවත පාර්ලිමේන්තුවට පැමිණීම ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව මහජනයාට ඇති බව පුරවැසි බලයේ සම කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය ප්‍රකාශ කෙළේය.

ඔහු මේ බව සදහන් කළේ අද (28) බොරැල්ලේ පැවැති මාධ්‍ය හමුවකදීය.

IMG_8737

ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ