දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හා බද්දෙගොඩ අතර සිදුවූ අනතුරකින් තුවාල ලැබූ කඩවත ඇල්දෙණියේ හිමි නමක් හා වැලිමඩ රියදුරකු තුවාල ලබා හෝමාගම රෝහල් ගත කළ බවත් මේ වනවිට ඔවුන් රෝහලේ නැති බවත් පොලිසිය කියයි.
රියදුරා මත්පැන් බී රිය පැදවීදැයි සොයා බැලීමේ වෛද්‍ය පරීක්ෂණය මග හැර ගියේ දැයි පොලිසිය සැක පහළ කරයි.

![DSC01326[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSC013261.png)

![vlcsnap-2016-09-20-10h31m42s24[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/vlcsnap-2016-09-20-10h31m42s241.png)
