ඉතාලියේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ශාඛා සමීති පිලිබඳව සොයා බලා එහි නිලධාරින් මුණගෑසිම සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ මුලස්ථාන පාලක ලේකම් එස් එච් ආරියසේන මහතා සමග ජනාධිපති සම්බන්ධීකරන අධ්‍යක්ෂ හා රජයේ නියෝජ්‍ය ප්‍රවෘති අධ්‍යක්ෂ චන්ද්‍රපාල ලියනගේ, ජනාධිපති ජේෂ්ඨ සම්බන්ධීකරන ලේකම් හේම මාදිවල, ජනාධිපති සම්බන්ධිකරන ලේකම්වරුන් වන සම්පත් තෙන්නකෝන්, රංජිත් කිරිඈල්ල , රසංග ගුණරත්න, හා ජනාධිපති ලේකම් කාර්යාලයේ නිශාන්ත හා ජගත් ඉතාලියට පෑමිණ සිටිති.
මිලානෝ නුවර ජිවත්වන තම පාක්ෂිකයින් මුන ගෑසුණු මොහොතේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මුලස්ථාන ලේකම් එස් එච් ආරියසේන මහතා ලංකාදීප එසෑණ සමග එක් විය.
ප්‍රශ්නය- ඉතාලියේ ඔබ පක්ෂයට සම්බන්ධ කොපමන ශාඛා සමිති ප්‍රමාණයක් තියෙනවද?
පිළිතුර- ලියාපදිංචි සමිති ප්‍රමාණය 13යි. ලියාපදිංචිය බලාපොරොත්තුවෙන් තවත් සමිති තුනක් ඉල්ලීම් ඉදිරිපත් කර තියෙනවා.
ප්‍රශ්නය - රණවිරුවන් ජිවිත පරිත්‍යාගයෙන් ලද යුද ජයග්‍රහණයෙන් පසුව බෝහෝ සමිති බිහි වූ බව ඇත්තද?
පිළිතුර - ඔව් ඉන් පසු විශාල සමිති ප්‍රමාණයක් ලියාපදිංචිය සදහා යොමු කළා.
ප්‍රශ්නය - ඈතෑම් නගරවල පිහිටැවූ ශාඛා සමිති නමට පමණයි කියලා එහි සාමාජිකයින්ම චෝදනා කරනවා. අවස්තාවාදින් මුල් වී පිහිටැවූ එවෑනි සමිති මගින් සාමාජිකයින් අතරමං කර පත්වුනු නිළධාරින් මෑති ඇමතිවරුන් මුණ ගැහී නොයෙක් වරප්‍රසාද ලබාගන්නවා කියලයි සමිති සාමාජිකයින් කියන්නේ.
පිළිතුර - ඈත්තෙන්ම මෙවෑනි දේ වෙන්න පුලුවන්. ශාඛා සමිති පිහිටවීමේ නියම ක්‍රමවේදයක් තිබුනේ නෑහෑ. ඈමතිවරුන් ඈවිත් තමන්ට ඕනා ඕනා අයට සමිති දාලා දුන්නා.මින් ඉදිරියට එවෑනි දේ සිදුවෙන්න දෙන්නේ නෑහෑ. අපි ඒ සදහා පාලකයෙක් පත් කරනවා. ඔහු හරහා පමනයි සමිති ක්‍රියා කාරිත්වය සිදු වෙන්නේ. වෑරදි කරන පුද්ගලයි ගෑනත් ඔහු සොයා බලයි.
ප්‍රශ්නය - ඔබලා ඈවිත් පක්ෂ කාර්යාල පිහිටනවා යුරෝපයේ හා මෑදපෙරදිග ලක්ෂ ගනනක් ශ්‍රි ලාංකිකයෝ සේවය කරනවා. නමුත් මේ අයට ඡන්ද අයිතිය ලබා දෙන්න මෑදිහත් වෙන්නේ නෑහෑ නේද? ඒ ඒ රටවල තිබෙන තානාපති කාර්යාල හරහා මෑතිවරනයකදී ශ්‍රි ලාංකිකයින්ට චන්දය ප්‍රකාශ කිරිමේ ක්‍රමවේදයක් සකස් කරන්න පුලුවන් නේද? යුරෝපා වෑසියන්ට ඒ පහසුකම තියෙනවා.
පිළිතුර - ඈත්තෙන්ම හොද යෝජනාවක්. අපි ලංකාවට ගිය ගමන් ජනාධිපති තුමා මුණ ගෑහිලා එතුමාගේ අවධානයට මෙය යොමු කරනවා.
ප්‍රශ්නය - විදෙස් ගත ශ්‍රි ලාංකිකයන් දහඩිය මහන්සියෙන් උපයන මුදලින් රටෙ ආර්ථිකයට මහත් ශක්තියක් සපයනවා. එහෙත් ඔවුන් වෙනුවෙන් රජය ඉටු කරන සේවය ප්‍රමාණවත් නැති බවයි බොහෝ දෙනා කියන්නේ. කාලසිමාවකට යටත්ව තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබා දෙන්න කියලා කලක පටන් ඉල්ලී ඉදිරිපත් වෙනවා. ඒ ගෑන මෙවන තුරුත් පිලිතුරක් නෑහෑ. ඒත් ඒ වෙනුවට තමන්ගේ දු දරුවන්ට කන්න දෙන්න ඉතාලියෙන් ගෙන ගිය දොඩම් ගෙඩි ටිකත් බණ්ඩාරනායක ගුවන්තොටුපලේදී විසි කරා කියලා ඉතාලියේ ජිවත්වන ශ්‍රි ලාංකිකයෙක් අපට පැවසුවා. මෙකද රටට රට සල්ලි ගෙනෙන විදෙස්ගත ස්‍රමිකයින්ට රජය සලකන විදිය.
පිලිතුර - ඈත්තෙන්ම බොහොම කනගාටු දායක සිදුවීමක්. නිළාධාරින්ගේ මෙවෑනි ක්‍රියා ඉහලට වර්තා වෙන්නේ නැහැ. මාධය වේදියෙකු වශයෙන් ඔබට මෙවෑනි දේ වර්ථා උනත් ජනාධිපතිතුමාට මේවා වර්ථාවෙන්නේ නෑහෑ. නෑත්නම් මෙවෑනි කනගාටුදායක සිදුවීම් සිදුවෙන්න එතුමා කොහෙත්ම ඉඩ ඩෙන්නේ නෑහෑ. විදෙස්ගත ශ්‍රි ලාංකිකයින්ගේ සියලු ගෑටලු අපි අපේ ශාඛා සමිති නියොජිතයින් හරහා ඉදිරියේදී ජනාධිපතිතුමාට දන්වනවා. ඒ සදහා එතුමා මුණ ගෑහෙන්න අවස්ථාවක් අපි ඔවුන්ට දෙනවා.
ප්‍රශ්නය - ශ්‍රි ලංකා. නිදහස් පක්ෂ ශාඛා සමිති නියොජිතයින් පමනක් ජනධිපතිතුමා මුණ ගෑහිමෙන් සමස්ත ශ්‍රි ලාංකිකයිගේම ගෑටලු ඔවුන් හරහා ඉදිරිපත් වෙයි කියලා ඔබ හිතනවද?
පිළිතුර - නෑහැ. අපි ඔවුන්ට කියනව අනෙක් නියොජිතයොත් මේ සදහා එක් කර ගන්න කියලා.
විශෙෂ ස්තුතිය මිහිර පුංචිහේවා මහතාට