19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු පවතින හයිබ්‍රිඩ් ව්‍යවස්ථාව පැත්තකට දමා අපේම වූ අලුත් ව්‍යවස්ථාවකට යාම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ඩිව් ගුණසේකර මහතා පවසයි.
ඔහු එසේ කීවේ ව්‍යවස්ථාවට සහාය පළ කරන බව සඳහන් කරමින් බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු එසේ කීවේය.


