මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අභාවය ශ්‍රී ලාංකික බෞද්ධ සමාජයට විශාල පාඩුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියයි.
ඔහු මේ බව කියනුයේ සිය ට්විටර් ගිණුමට පණිවිඩයක් එක් කරමිනි.