‘රජයේ දින 100 අප්‍රේල් 23 වැනිදායින් අවසන් වුණා. ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණු පොරොන්දු සියල්ල එයාකාරයෙන් අපි ඉටු කළා ඉටු නොකළ ඉල්ලීම් ඒ විදියට ඉටුවේවි‘ යැයි ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා කියයි.
‘ඒ අනුව මහ මැතිවරණය, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම වැනි දේවල් ද ඉදිරියේදී සිදුවේවි. ඒවා සමග බහුතර ආණ්ඩුවකින් ඉටු නොවුණු දේවල් රැසක් ඉදිරියේදී සුළුතර ආණ්ඩුවකින් ඉටු වේවි‘

