‘සුළු ජාතීන් ගැන සුළුවෙන් නොසලකනු‘


මානව හිමිකම් උල්ලංඝනය වූ සුළු ජාතීන් පිළිබඳ අවධානය යොමු කරන්නැයි ඇමෙරිකාව ශ්‍රී ලංකාවට දැන්වූ බව ඇමරිකාවේ ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ කොමසාරිස් එරික් පී.ශ්වෝට්ස් මහතා කියයි.

ශ්‍රී ලංකාව තුළ සියලු ආගම් අදහන්නවුන් නිදහසේ ජීවත්වීමට නව රජය ගෙන ඇති වැඩපිළිවෙළ පී.ශ්වෝට්ස්ගේ පැසසුමට ලක්වී ඇත.