‘සිසු මර්දනය එපා‘


ශ්‍රී ජයවර්ධනපුර සරසවි ශිෂ්‍ය භාවය අහෝසි කළ සිසුන් එකොළොස් දෙනකු යළි සරසවියට බඳවා ගන්නා ලෙසත් පෞද්ගලික විශ්ව විද්‍යාල පනතට හා ශිෂ්‍ය මර්ධනයට එරෙහිවත් අද ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඉදිරිපිටදී එහි මහා ශිෂ්‍ය සංගමයේ මෙහෙයැවීමෙන් උද්ඝෝෂණයක් පැවැත්වීය.