‘සිරුර ගොඩගන්න දිවුරුම් පෙත්සමක් ඕනෑ‘


ඇඹිලිපිටියේ සාදයකදී පොලිසිය සමග ඇතිවූ ගැටුමකින් පසු මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන ගේ සිරුර ගොඩගත යුතු නම් ඒ සඳහා දිවුරුම් පෙත්සමක් හෝ ඥාතියකුගේ ඉල්ලීමක් උසාවියට ඉදිරිපත් කළ යුතු යැයි ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා දෙපාර්ශවයේ නීතිඥයනට දන්වා නඩුව අද දිනයේ පසුවට කල් තැබීය.

IMG_4236 IMG_4239 IMG_4241

ඡායාරූප හා වීඩියෝ - ළහිරු හර්ෂණ

embilipitiya-podu-susanabumiyata-police-araksawa-(4)

embilipitiya-podu-susanabumiyata-police-araksawa-(8) embilipitiya-podu-susanabumiyata-police-araksawa-(10)

ඡායාරූප - ජයන්ත නානායක්කාර