‘සිරිවද්දන සැපතින් දිනු අලක පුර - ජයවද්දන පුර නිදහස් දින මෙවර‘


ශ්‍රී ලංකාවේ 67 වැනි නිදහස් උළෙළ අභිමානවත් අයුරින් අද (4) උදෑසන 8.30 ට පමණ ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවය දැන් පැවැත්වේ.

ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාලි, සංස්කෘතිකාංග ආදිය උත්සවයට අන්තර්ගතය.

01(62) 02(46) 03(41) 04(28) 05(26) 06(14) 07(16) 08(7) 09(6) 10(22) 11(15) 12(8) 13(12) 14(5) 15(3) 16(6) 17(4) 19(4) 20(3)

22 24 30 31

33

21 26 28 32 34 36 37

ඡායාරූප සුදත් සිල්වා 

 

Untitled-1 Untitled-2 Untitled-3 Untitled-4 Untitled-5

Untitled-6 Untitled-7 Untitled-8

(ඡයාරූප - ජාතික රූපවාහිනිය අනුග්‍රහයෙනි)